මහින්ද_රන්_ත්‍රිෂූලයක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Na machan mahinda gold trishulayak deela na. Eke oya pandura gata gahala witarai. Pora ge health 1 tikak awl lu ban wadi kalayak allala inne nati wei kiyala tama wishwasa katauthu aranchimargekin dana ganna labune. :(
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හෙල්ත් එක අවුල් නම් ලබ්බවල් ත්‍රිසුල වල ගැටගහල හරියනවද යකෝ ,ලන්කාවෙන් හරි පිටරට හරි හොද හොස්පිටල් එකක් ඇඩ්මිට් වෙලා ප්‍රතිකාර ගන්න එපයි.සල්ලි අඩුපාඩු එහෙම නැතුව ඇතිනෙ.රටේ මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලිත් ඇතිනෙ.

    කෙලවිලා ඉද්දිත් තවත් ගුරුකම් පස්සෙ යන මෝඩ ම්ත්‍යාදුශ්ටික සින්හලය..ඒකයි දුක....
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    කෙලවිලා ඉද්දිත් තවත් ගුරුකම් පස්සෙ යන මෝඩ ම්ත්‍යාදුශ්ටික සින්හලය..ඒකයි දුක....

    raja_3_0_0_0.jpg

    අපෝ මහින්ද මිත්‍යාදෘෂ්ඨිකයා.

    Rajapaksa%282%29.jpg

    අපෝ මහින්දයගේ වශී බෝලේ..

    Tirumala.jpg

    ආ! මේ බෙල්ලන්විල නේ?

    Capture9.JPG


    අතේ මොකක්ද? නෑ බං ඒ හුණු කිල්ලෝටෙ!
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    raja_3_0_0_0.jpg

    අපෝ මහින්ද මිත්‍යාදෘෂ්ඨිකයා.

    Rajapaksa%282%29.jpg

    අපෝ මහින්දයගේ වශී බෝලේ..

    Tirumala.jpg

    ආ! මේ බෙල්ලන්විල නේ?

    Capture9.JPG


    අතේ මොකක්ද? නෑ බං ඒ හුණු කිල්ලෝටෙ!

    ආහ් රිදිල දුවගෙන ඇවිත් තියෙන්නෙ.මම දේශපාලනේ කතා කරේ නෑ ලොක්ක.හැම එකටම දේශපාලනේ ගාවගන්න එපපා .මනුස්සයෙක් විදියට මහින්දව මම අගය කරනව.රටට සේවයක් කරපු නිසා...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආහ් රිදිල දුවගෙන ඇවිත් තියෙන්නෙ.මම දේශපාලනේ කතා කරේ නෑ ලොක්ක.හැම එකටම දේශපාලනේ ගාවගන්න එපපා .මනුස්සයෙක් විදියට මහින්දව මම අගය කරනව.රටට සේවයක් කරපු නිසා...
    hita makuna
    කෙලවිලා ඉද්දිත් තවත් ගුරුකම් පස්සෙ යන මෝඩ ම්ත්‍යාදුශ්ටික සින්හලය..ඒකයි දුක....

    උත්තර දී ඇත්තේ මේකට.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Tirumala.jpg

    ආ! මේ බෙල්ලන්විල නේ?


    ඇයි දන්නේ නැද්ද?
    දැන් ලංකාවේ අනාගතේ තීරණය කරන්නේ තිරුපති දෙවාලෙන් නේ!
    කලින් කෙනා කලෙත් ඕකමයි!
    තිරුපති පිහිටෙන් තමා අපි run වෙන්නේ!
    එච්චරයි අඩු අපිට!


    ඔක්කොටම කලින් බෝම්බ ගහන්න ඕනේ ඔය දේවාලෙට! :angry: