Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
44 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද_විල්පත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එක්කෙනා එක එක කතා කියනවනෙ. මම හොයලා බැලුවා. google earth වල Historical Imagery ගන්න පුලුවන්ද කියල. පුලුවන් සහ ඒකට API එකකුත් තියනවා. (මම හිතන්නෙ google earth desktop version එකේ timeline එකේ ආපස්සට යන්න පුලුවන් ඇති. ඒත් කරල බලන්න විදියක් තිබුනෙ නෑ. ඕනෙ නම් කට්ටිය කරල බලන්න පුලුවන්ද කියල.) API එකෙන් හදපු projects ගැන google support docs වල තියනවා. මේ තියෙන්නෙ link එක.

https://earthengine.google.com/case_studies/

ඒ එක project එකක් තමයි Global Forest Watch කියන්නෙ. ඒකෙන් ලෝකෙ ඕනෙම තැනක සිද්ද වුනු වනාන්තර විනාශයන් බලාගන්න පුලුවන්. timeline එකකුත් තියනවා. හැබැයි data තියෙන්නෙ 2016 වෙනකල් විතරයි.

ඒකෙ විල්පත්තුව තියන තැන මම යටින් දානවා. කොයි කාලෙද පටන් ගත්තෙ, අද වෙනකොට කොච්චර විනාශයක් වෙලාද කියල අදහසක් ගන්න පුලුවන්. යටින් තියන timeline එක play කරල බලන්න. නැත්නම් stop කරල දකුනු පැත්තෙ තියන handle එක drag කරල බලන්න.

https://www.globalforestwatch.org/map/13/8.59/79.95/ALL/grayscale/loss,forestgain,forest2000?tab=analysis-tab&begin=2001-01-01&end=2014-01-01&threshold=30&dont_analyze=true&tour=default

ඕක බලනකොට තේරෙනවා කැලේ කැපිල්ල එක පාරටම වැඩිවෙන්නෙ 2009 දි. 2009 දි ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඊට පස්සෙ ආණ්ඩු මාරු උනාට පස්සෙත් TIMELINE එක දිගටම අරන් ගිහින් බලන්න මේක නැවතිලද නැද්ද කියල. කරුණාකරල පක්ෂ පටලවගෙන මරාගන්නෙ නැතුව මේක පටන් ගත්තෙ කවුද, මේක දිගටම කරන්න දුන්නෙ කවුද කියල දැනුවත් වෙන්න.

[QUOTE="hasithayad, post: 23193903, member: 373872"] [SIZE="5"]එක එක්කෙනා එක එක කතා කියනවනෙ. මම හොයලා බැලුවා. google earth වල Historical Imagery ගන්න පුලුවන්ද කියල. පුලුවන් සහ ඒකට API එකකුත් තියනවා. (මම හිතන්නෙ google earth desktop version එකේ timeline එකේ ආපස්සට යන්න පුලුවන් ඇති. ඒත් කරල බලන්න විදියක් තිබුනෙ නෑ. ඕනෙ නම් කට්ටිය කරල බලන්න පුලුවන්ද කියල.) API එකෙන් හදපු projects ගැන google support docs වල තියනවා. මේ තියෙන්නෙ link එක. [url]https://earthengine.google.com/case_studies/[/url] ඒ එක project එකක් තමයි Global Forest Watch කියන්නෙ. ඒකෙන් ලෝකෙ ඕනෙම තැනක සිද්ද වුනු වනාන්තර විනාශයන් බලාගන්න පුලුවන්. timeline එකකුත් තියනවා. හැබැයි data තියෙන්නෙ 2016 වෙනකල් විතරයි. ඒකෙ විල්පත්තුව තියන තැන මම යටින් දානවා. කොයි කාලෙද පටන් ගත්තෙ, අද වෙනකොට කොච්චර විනාශයක් වෙලාද කියල අදහසක් ගන්න පුලුවන්. යටින් තියන timeline එක play කරල බලන්න. නැත්නම් stop කරල දකුනු පැත්තෙ තියන handle එක drag කරල බලන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72033&stc=1&d=1526045418[/IMG] [url]https://www.globalforestwatch.org/map/13/8.59/79.95/ALL/grayscale/loss,forestgain,forest2000?tab=analysis-tab&begin=2001-01-01&end=2014-01-01&threshold=30&dont_analyze=true&tour=default[/url] ඕක බලනකොට තේරෙනවා කැලේ කැපිල්ල එක පාරටම වැඩිවෙන්නෙ 2009 දි. 2009 දි ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඊට පස්සෙ ආණ්ඩු මාරු උනාට පස්සෙත් TIMELINE එක දිගටම අරන් ගිහින් බලන්න මේක නැවතිලද නැද්ද කියල. කරුණාකරල පක්ෂ පටලවගෙන මරාගන්නෙ නැතුව මේක පටන් ගත්තෙ කවුද, මේක දිගටම කරන්න දුන්නෙ කවුද කියල දැනුවත් වෙන්න. :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom