මහින්ද_ශාපයක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ඔක්කොම අයෙත් මහින්දට නෙලන්නේ මොකෝ දින සීයෙන් කරලා නැද්ද මුකුත්?
    දින එකසිය අසූගනක් කරානේ, ඉතින් මිනිස්සු කැමැත්තෙන් ඉන්නේ ආණ්ඩුවට චන්දෙ දෙන්න.
    ඔන්න කරේ නැත්නම් තම බයවෙන්න ඕන.
    අයෙත් රාජපක්ෂබීතිකව හදාගන්න ඕන නෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද එලවමු. ගේ කුරැල්ලෝ දිනවමු
    11701102_1037054302979391_3408011148673016577_n.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තමා එක්සත් ජාතික පක්ෂයට එකතු වන බවට වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් තිබෙන බැවින් ඔහුට එරෙහිව නඩු පවරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (06දා) ප්‍රකාශ කළේය.

    එසේම එම ප්‍රවෘත්තිය වාර්තා කළ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන සහ සමාජ වෙබ් අඩවි වලට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
    http://www.ada.lk

    අපේ ගොනා අපිට හොදා:P:lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්ද සාපයක් වෙන්නෙ කොහොමද? එයානෙ නාකි වුන්ගෙ එකම තේරීම; කොල්ලෙක් ඉල්ලුවනන් නාකි ගෑණුන්ගෙ ඡන්ද ටික ගන්න තිබුන එලකිරිවගේ :D
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ත්‍රෙඩ් එක දාල මහින්ද බලපෙරේත නාකි බල්ලා ගැන හෝ මිනීමරු ගෝට කැරිබල්ලා ගැන පොඩි කමෙන්ට් එකක් දැම්මම ඇති. වහල් පොන්නලු ටික ඇදගෙන යනවා. හරි සෝක්.
    :lol::lol::lol: