මහින්ද_ළමයෙක්_අපයෝජනය_කරයි

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මමත් දැක්ක මහින්ද මේ පොඩි එකාට එන්න කියල ආරාධනා පත්‍රයක් යවල තිබ්බ...
මේව සහගහන අපරාද? අම්මප :yes::yes:
 
  • Like
Reactions: AshenTM

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Arakku;20500179[SIZE=3 said:
    ]අම්මප :P වැටකින්ද වෙන් උනේ .71 මරනකොට කාගෙ ගේ පිටිපස්සෙද [/SIZE]
    වැටකින්ද සිoහල කොල්ලො 60 000 මරපු තිරිසන්නු සුද්ද කරන උබල වෙගේ නිවටයො බන්.:confused: 71 වදකාගාර තිබ්බෙ නැ 71 නෙමේ විජේවීර අමුවෙන් බොරැල්ල කනත්තෙදි පිච්චුවෙ තොපියලගෙ වද &න්නය කැබිනට් ඇමති කමක් දරපු 89 .:angry::angry:
     
    • Like
    Reactions: cybernalin

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    batalanda Commision eke post review report eka balapan google eke..

    danna deyak kiyapan ponnaya kade yanne nathiwa
    dharman250702..jpg

    උසාවියකින් නිදොස්කොට නිදහස් කරල තියෙන්නෙ පුටේ .රතුපස්වල වගේ නෙමෙයි
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Well the OP's clear intention is making Mahinda Rajapakse look bad, I don't see how MR is at fault for this.

    He is. Not only he didnt condemn the incident but also his son carried the kid on his shoulder. Could have been more responsible,
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    වැටකින්ද සිoහල කොල්ලො 60 000 මරපු තිරිසන්නු සුද්ද කරන උබල වෙගේ නිවටයො බන්.:confused: 71 වදකාගාර තිබ්බෙ නැ 71 නෙමේ විජේවීර අමුවෙන් බොරැල්ල කනත්තෙදි පිච්චුවෙ තොපියලගෙ වද &න්නය කැබිනට් ඇමති කමක් දරපු 89 .:angry::angry:

    71 මරපුව හරිද කියපන්කො .අනික දැන් උබලමනෙ ජෙප්පො පොන්නයො කිය කිය බනින්නෙ
    dharman250702..jpg

    නඩු අහල නිදහස් උනේ නිකන් නෙමෙයි .හැබැයි කවුරු උනත් අහින්සක මිනිස්සු මැරුනෙ .ඒක අපරාදයක් .තොපි මැරුන JVP උන් ගැන හෙන කැක්කුමෙන් කතාව .උන් මරපු ආමි එකේ කොල්ලො අවුලක් නෑ නේද .කොටි මරනකොට ආමි එක හොදයි කොටි ආමිඑකේ උන්ව මරන එක වැරදියි .JVP එකෙන් ආමි කොල්ලො මරපු එක හොදයි ජෙප්පො මරපු එක වැරදියි .:confused::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    He is. Not only he didnt condemn the incident but also his son carried the kid on his shoulder. Could have been more responsible,

    Namal Rajapakse is an adult, he is responsible for his own actions. If MR is to condemn every idiotic stunt his sons pull he won't have time to do anything else :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dharman250702..jpg

    උසාවියකින් නිදොස්කොට නිදහස් කරල තියෙන්නෙ පුටේ .රතුපස්වල වගේ නෙමෙයි
    ඔව් ප්‍රධාන ශක්සි කාරයකව වෙඩි තියල මැරුවම චොදනා නැතුව නිදහස් වෙනවනෙ නේද?? රනිල තරන් මිනි මරපු තිරිසනයෙක් දැනට දේශපාලනේ නැ.අපේ වයස් වල ගොඩක් එවුන් වද &න්නයගෙ ඉතිහාසය දන්නෙ නැ ඒකයි මුට රැවටුනෙ.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඔව් ප්‍රධාන ශක්සි කාරයකව වෙඩි තියල මැරුවම චොදනා නැතුව නිදහස් වෙනවනෙ නේද?? රනිල තරන් මිනි මරපු තිරිසනයෙක් දැනට දේශපාලනේ නැ.අපේ වයස් වල ගොඩක් එවුන් වද &න්නයගෙ ඉතිහාසය දන්නෙ නැ ඒකයි මුට රැවටුනෙ.

    ඉතින් උබ සාක්ශි ඇතුව ඉතිහාසය කියාදීපන්කො බොරුවට උඩ පනින්නෙ නැතුව .අනික උබම කියන විදිහට කොන්ද පන නැති ,පොන්න ,රූකඩ රනිල් 60000ක් මරල .මාර කොන්ද පනනැති කමක්නෙ තියෙන්නෙ .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හැබැ‍යි භීෂන කාලෙ මිනී මරපු එකෙක් වත් අද ජීවතුන් අතර නෑ. අණ දීපු ප්‍රේමදාසලා, රංජන්ලගේ ඉඳලා මිනී මරපු පොලිස් කාරය දක්වා ඔක්කොම මැරුනා. මැරුණෙත් ගෞරවාන්විතව නෙමෙයි. කුඩුපට්ටම් වෙලා.

    ඒ අධිකරණයේ නීතිය අනුව නෙමෙයි ස්වභාවධර්මයේ නීතිය අනුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71 මරපුව හරිද කියපන්කො .අනික දැන් උබලමනෙ ජෙප්පො පොන්නයො කිය කිය බනින්නෙ
    dharman250702..jpg

    නඩු අහල නිදහස් උනේ නිකන් නෙමෙයි .හැබැයි කවුරු උනත් අහින්සක මිනිස්සු මැරුනෙ .ඒක අපරාදයක් .තොපි මැරුන JVP උන් ගැන හෙන කැක්කුමෙන් කතාව .උන් මරපු ආමි එකේ කොල්ලො අවුලක් නෑ නේද .කොටි මරනකොට ආමි එක හොදයි කොටි ආමිඑකේ උන්ව මරන එක වැරදියි .JVP එකෙන් ආමි කොල්ලො මරපු එක හොදයි ජෙප්පො මරපු එක වැරදියි .:confused::sorry:
    71 සිoහල කොල්ලො මැරුවෙ නැ, උන් ඔක්කොම හිරේ දැම්ම එච්චරයි. ඒත් වද &න්නය කැබිනට් මන්ඩලේ උන්න 77-89 කාලෙ සිoහල කොල්ලො කෙල්ලො 60 000ක් ටයර් සෑයවල්වල අලු උනා වදකාගාරවල මැරල සමුහ මිනිවලවල් වැලලුවා. ඒ සිoහල මනුස්ස ජිවිත වලට වද &න්නය කැබිනට් සාමාජිකයෙක් විදිහට වග කියන්ඩ ඔනෙ හරිනම් එල්ලුම් ගහට නියම කරන්ඩ ඔනෙ රටේ තරුනෙයො මරන්ඩ අනුබල දුන්නට.ඔය නඩුව අනාගතේ දවසක හරි නැවත අහන්ඩ ඔනෙ වැරදිකාරයට දඩුවම් දෙන්ඩ ඔනෙ.

    විජේවීරව මැරුවෙ නැ අමුවෙන් බොරැල්ල කනත්තෙ ගැස් කාබරේදි පිච්චුව,ඒ වගේ සිoහල කොල්ලො කෙල්ලො එකෙක් දෙකෙක් නෙමේ 60 000ක් unp දුශිත පාලකයො මැරෙවුවා,:angry::angry:හරි හමන් ආමි එකක් ඒ කාලෙ තිබ්බෙ නැ තිබ්බ දුශිත පොලිසියට විරුද්දව ආයුධ ගත්තෙ,කොටි දෙමල උන් උන් වෙනම රටක් ඉල්ලුවෙ.jvp එහෙම නැ උන් කියුවෙ සමාජ ක්‍රමේ වෙනස් කරමු කියල විතරයි.අන්ත දෙයක් උබල මොනවද දන්නෙ නිකන් මිනි මරුවෙක්ට කඩේ යන එක විතරයි කරන්නෙ.:confused:
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Thoge ge pitipasse bombayak pathu wela hari gahapu bombekata thoge ekek marune nati handai ballek wge kagahanne.mahinda noidinna thota wenne demalunge puka hodanna.eka danaganin.bus ekaka yna baruwa hitiye api.koiwele gahaida danne na.class aril eliyata yanna ba.plain walin rata bomba gahanwa. Thopi wage ballo biruwata apita mahinda krapu hoda wada amathaka kranna ba
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් මේවට ලමයි බලෙන් ගන්නේ නැ බන්.ළමයි කැමැත්තෙන්මයි එන්නේ.පොඩි එකාට උනත් මහින්ද මහත්තයා ගැන හිතේ ගෞරවයක් තියෙනවා බන්.උබලා රනිලා ගැන කියෙව්වට උබලගේ එකෙක් ඉන්නවද බන් අඩුම ගානේ profile pic එකට රනිල්ගේ pic එකක් දාගත්ත :P
    එකෙක් නැනේ බන්.නිකන් පලයන් බන් යන්න :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උබ සාක්ශි ඇතුව ඉතිහාසය කියාදීපන්කො බොරුවට උඩ පනින්නෙ නැතුව .අනික උබම කියන විදිහට කොන්ද පන නැති ,පොන්න ,රූකඩ රනිල් 60000ක් මරල .මාර කොන්ද පනනැති කමක්නෙ තියෙන්නෙ .
    පොනිල කැබිනට් ඇමති කමක් දරපු Uණ් දුශිත ආණ්ඩුවෙන් සිහල කොල්ලො කෙල්ලො 60 000 මැරුව තමයි, සමුහික වගකීමක් තියෙනව කැබිනට් තීරන වලට , බටලන්ද වදකාගාරෙ තිබ්බෙ රනිලගෙ ගේ පිටිපස්සෙ ඌ කැබිනට් ඇමති ඔක දන්නෙ නැද්ද ඔව මිනිහ බබා. කොන්ද පන නැති කරමට තබා බන් මිනි මරන්ඩ අනුබල දෙන්නෙ *න්නෙක් වෙලා තියෙන්නෙ කරපු පව් මෙලොවදිම පටිසන් දීල නිසා, මැරෙන්ට මොහොතක් තියා හරි ඉතුරුවත් පටිසන් දෙනව.:yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    විජේවීරව මැරුවෙ නැ අමුවෙන් බොරැල්ල කනත්තෙ ගැස් කාබරේදි පිච්චුව,ඒ වගේ සිoහල කොල්ලො කෙල්ලො එකෙක් දෙකෙක් නෙමේ 60 000ක් unp දුශිත පාලකයො මැරෙවුවා,:angry::angry:හරි හමන් ආමි එකක් ඒ කාලෙ තිබ්බෙ නැ තිබ්බ දුශිත පොලිසියට විරුද්දව ආයුධ ගත්තෙ,කොටි දෙමල උන් උන් වෙනම රටක් ඉල්ලුවෙ.jvp එහෙම නැ උන් කියුවෙ සමාජ ක්‍රමේ වෙනස් කරමු කියල විතරයි.අන්ත දෙයක් උබල මොනවද දන්නෙ නිකන් මිනි මරුවෙක්ට කඩේ යන එක විතරයි කරන්නෙ.:confused:

    උබ හැම තැනම විජේවීර ගැන විතරයි කතා කරන්නේ
    විජේවීර කියන මනුස්සය හින්ද campus මොළ නැති නාස්ති වෙලා ගියා
    ඒක ඒක වෙනුවෙන් කඩේ යන්න එපා බං
    උබ මහින්දට කඩේ යනවා කියල දන්නවා
    එත් ප්‍රබාකරන් ළමයිව යොදා ගද්දි නරකයි කියපු අපි
    පක්ෂ පාට වලට බෙදිලා මේක හරි කියනවා නම්
    උබේ දේශපාලනෙන් කමක් නෑ
    සිරාම ලැජ්ජයි මචන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ හැම තැනම විජේවීර ගැන විතරයි කතා කරන්නේ
    විජේවීර කියන මනුස්සය හින්ද campus මොළ නැති නාස්ති වෙලා ගියා
    ඒක ඒක වෙනුවෙන් කඩේ යන්න එපා බං
    උබ මහින්දට කඩේ යනවා කියල දන්නවා
    එත් ප්‍රබාකරන් ළමයිව යොදා ගද්දි නරකයි කියපු අපි
    පක්ෂ පාට වලට බෙදිලා මේක හරි කියනවා නම්
    උබේ දේශපාලනෙන් කමක් නෑ
    සිරාම ලැජ්ජයි මචන්

    :yes::yes:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    71 සිoහල කොල්ලො මැරුවෙ නැ, උන් ඔක්කොම හිරේ දැම්ම එච්චරයි. ඒත් වද &න්නය කැබිනට් මන්ඩලේ උන්න 77-89 කාලෙ සිoහල කොල්ලො කෙල්ලො 60 000ක් ටයර් සෑයවල්වල අලු උනා වදකාගාරවල මැරල සමුහ මිනිවලවල් වැලලුවා. ඒ සිoහල මනුස්ස ජිවිත වලට වද &න්නය කැබිනට් සාමාජිකයෙක් විදිහට වග කියන්ඩ ඔනෙ හරිනම් එල්ලුම් ගහට නියම කරන්ඩ ඔනෙ රටේ තරුනෙයො මරන්ඩ අනුබල දුන්නට.ඔය නඩුව අනාගතේ දවසක හරි නැවත අහන්ඩ ඔනෙ වැරදිකාරයට දඩුවම් දෙන්ඩ ඔනෙ.

    විජේවීරව මැරුවෙ නැ අමුවෙන් බොරැල්ල කනත්තෙ ගැස් කාබරේදි පිච්චුව,ඒ වගේ සිoහල කොල්ලො කෙල්ලො එකෙක් දෙකෙක් නෙමේ 60 000ක් unp දුශිත පාලකයො මැරෙවුවා,:angry::angry:හරි හමන් ආමි එකක් ඒ කාලෙ තිබ්බෙ නැ තිබ්බ දුශිත පොලිසියට විරුද්දව ආයුධ ගත්තෙ,කොටි දෙමල උන් උන් වෙනම රටක් ඉල්ලුවෙ.jvp එහෙම නැ උන් කියුවෙ සමාජ ක්‍රමේ වෙනස් කරමු කියල විතරයි.අන්ත දෙයක් උබල මොනවද දන්නෙ නිකන් මිනි මරුවෙක්ට කඩේ යන එක විතරයි කරන්නෙ.:confused:

    මේන මේ ගොනා කියනව 71 මැරුවෙ නැහැල්ලු .තෝ කටින්ද කතාකරන්නෙ :sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ හැම තැනම විජේවීර ගැන විතරයි කතා කරන්නේ
    විජේවීර කියන මනුස්සය හින්ද campus මොළ නැති නාස්ති වෙලා ගියා
    ඒක ඒක වෙනුවෙන් කඩේ යන්න එපා බං
    උබ මහින්දට කඩේ යනවා කියල දන්නවා
    එත් ප්‍රබාකරන් ළමයිව යොදා ගද්දි නරකයි කියපු අපි
    පක්ෂ පාට වලට බෙදිලා මේක හරි කියනවා නම්
    උබේ දේශපාලනෙන් කමක් නෑ
    සිරාම ලැජ්ජයි මචන්

    :yes::yes::yes:
    I hate wijeweera too.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හැම තැනම විජේවීර ගැන විතරයි කතා කරන්නේ
    විජේවීර කියන මනුස්සය හින්ද campus මොළ නැති නාස්ති වෙලා ගියා
    ඒක ඒක වෙනුවෙන් කඩේ යන්න එපා බං
    උබ මහින්දට කඩේ යනවා කියල දන්නවා
    එත් ප්‍රබාකරන් ළමයිව යොදා ගද්දි නරකයි කියපු අපි
    පක්ෂ පාට වලට බෙදිලා මේක හරි කියනවා නම්
    උබේ දේශපාලනෙන් කමක් නෑ
    සිරාම ලැජ්ජයි මචන්
    ඒ ඔයා හිතන විදිහ, ඔනෙම දේශපාලන මතයක් දරන්ඩ කාටත් අයිතිය තියෙන්ඩ ඔනෙ.
    විජේවීර සටන් කරන්ඩ ගත්තෙ jvp තහනම් කරපු නිසා
    JR කරපු ලොකු වැරදි දෙකක් තියෙනව එකක් LTTE හදපු එක, අනික JVP තහනම් කරපු එක.
    JVP තහනම් කරේ නැත්තන් විජේවීර අදත් ඉදී තමන්ගෙ දේශපාලන කරමින්, අර ටයර් සෑයන්වල මැරුන 60000 අදත් ඉදි,
    එතකොට කාගෙද වරද මිනි මරපු දූශිත පාලකයන්ගෙද නැත්තන් රටට අලුත් නායකත්වයක් දෙන්ඩ සූදානම් උන විජේවීරගෙද????
    වැරැද්ද දුශිත unp පාලකය
    න්ගෙ තමන්ගෙම ජාතියෙ තරුන තරුනියො බල්ලො බලල්ලු වගේ පාරෙ මරල දාපු.
    ඔය ලමය මහින්ද එන්ඩ කියල ගෙන්නුවෙ නැනෙ ඒකට ආව කාගෙ හරි ලමයෙක් ඒකෙ වැරැද්ද දෙමවුපියන්ගෙ.
     
    Last edited: