මහින්ද_OBAMA හමුවේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,652
    113
    president.jpg

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වැනි සැසියට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් සඳහා මහ ලේකම් බෑන් කී මූන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වූ දිවා භෝජන සංග‍්‍රහයේ දී ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා හා මහින්ද රාජපක්ෂ ජනපති අතර හමුවක් පැවැත්විණි.

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/5406
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    View attachment 32935

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වැනි සැසියට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් සඳහා මහ ලේකම් බෑන් කී මූන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වූ දිවා භෝජන සංග‍්‍රහයේ දී ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා හා මහින්ද රාජපක්ෂ ජනපති අතර හමුවක් පැවැත්විණි.

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/5406

    මේ පාරත් ෆොටෝ කඩෙන් ගත්තු එකක්ද දන්නේ නැහැ:P ;)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ පාරත් ෆොටෝ කඩෙන් ගත්තු එකක්ද දන්නේ නැහැ:P ;)

    giya para ekath passe aththa ekak kiyala thibba neda,mekanam nikan meet una ekaka pic ekak wage,ape ayata ekath loku dewalne