මහියංගනන් "නයනතිවුන්" කල්‍යනං පද ලාංචනන&#3

topkollek

Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නලිය මෝඩයෙක් කියල මම කලිනුත් කියල තියෙනව. මේ තියෙන්නෙ 2014 මිනින්දොරු දෙපාර්තමෙන්තුවෙ සිතියමක්. පෙන්නපන් නාගදීපයක්! :angry:
    2pyvl2d.png
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    නලිය මෝඩයෙක් කියල මම කලිනුත් කියල තියෙනව. මේ තියෙන්නෙ 2014 මිනින්දොරු දෙපාර්තමෙන්තුවෙ සිතියමක්. පෙන්නපන් නාගදීපයක්! :angry:
    2pyvl2d.png

    Mu form wela tiyenne me dakala Gu wimalege site eke(cnews)

    නාගදීපය කියන නම නයනතිවු කියා වෙනස් කලහොත් සොලොස්මස්ථාන වඳින ගාථාවද වෙනස් කිරීමට සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මාධ්‍ය අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඉදිරියේදී තව හොඳ හොඳ දේවල් දකින්න ලැබෙනු ඇති බවයි.

    කොටි සැකකරුවන් නිදහස් කිරීමේදී රජය එක් ප්‍රතිපත්තියක සිටිය යුතු බවද කී හිටපු ජනාධිපතිවරයා කොටසක් නිදහස් කර කොටසක් නිදහස් නොකරන නීතියක් රටට නොගැලපෙන්නේ යයිද කියා සිටියේය.
     
    ඕක මහින්දයගෙ වැඩක් කියල ඔප්පු කරන්න මහින්දයගෙ කාලෙ සිතියමක් ස්කෑන් කරල දාන්න උනා කියහන්කො :D:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල්ලුන්ටයි උන්ගේ මහා එකාටයි මේ දවස් වල එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්නේ. ඉතින් කොහෙන් හරි කුණු ගොඩක් අවුස්සනවා. අපරාදේ යස අගේට තව අවුරුදු දෙකක් පුටුවේ ඉන්න පුළුවන් කම තියාගෙනනේ ගිහින් හොට තලා ගත්තේ. ඕක මතක් වෙනකොට මුන්ට චූත් ගිහින් :lol::lol::lol::lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,796
    8,014
    113
    මෙන්න මෙතන...
    නලිය මෝඩයෙක් කියල මම කලිනුත් කියල තියෙනව. මේ තියෙන්නෙ 2014 මිනින්දොරු දෙපාර්තමෙන්තුවෙ සිතියමක්. පෙන්නපන් නාගදීපයක්! :angry:
    2pyvl2d.png

    රෙදි ගැලවුනා නේද බයි පුතාලගේ...​