මහියංගනයේදී ලංගම බසයක් කුඩු වෙන්න ගහලා 😡😡

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,727
    75,884
    113

    බයි, වීල් වගේ ලබ්බවල් වලට හැම එකාම ඉඩ දෙන්න ඕනා, උන් වෙන වාහනව වලට ඉඩ දෙන්න ඕන නෑ, කහ ඉරෙන් පනිනකොට තමන් කැමැති වෙලාවක් වැය කරන් පනින්න පුලුවන් වෙන්න ඕනා, එතකන් වාහන නවත්තන් ඉන්න ඔනා වගේ ආකල්ප නියම කුහක ජෙවීපි ආකල්ප. :yes: :yes:
     
    • Like
    Reactions: Asmodeus

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,169
    113
    ඇපත් නෑ..
    රනිල්ට වගේ ගු ලෙඩ ගොඩක් නම් චාන්ස් එකක් තියේවි..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,016
    113
    ගිනි රස්නෙට සිංහලු පිස්සු වැටිලා ඉන්නේ.
    හව්එවර් පගයට පොදු දේපලට හානි කිරීම යටතේ
    ඇපත් නැතිව අමු පරිප්පුවක් කන්න වෙන්නේ
    අනිවා ඕකා පොහොට්ටු අයිස් ගහලා මොලේ කුරුවල් වෙච්ච එකෙක්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    youtube comment walath oka highlight wela thiyenawa
    ai podu depala yatathe dana nadu sara wadida?
    පොදු දේපල නඩු ලොකුවටම යනවද බන් ?
    man hitanne den godak nadu danne weli harana ewa ehema podu depala panathen. kelinma athule apa na.


    ------ Post added on Sep 7, 2025 at 4:42 PM
     
    • Like
    Reactions: lilman

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රෝමන් කාරයෝ සෙට් එකටම සූර පප්පා ගැහුවා වගේ. ලැජ්ජා නැතිව 1ක් ඇවිල්ලා ගැහුවා ලු 😂
     
    • Haha
    Reactions: lilman

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    මහියන්ඟනෙ තමයි නියම හෙළ ජාන තියෙන්නෙ, තිස්ස සර් ඔක හොඳට පැහැදිලි කරනවා