මහියංගනයේ හා නුවර කට්ටිය හෙල්ප්

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මහියංගනයේ හා නුවර කට්ටිය හෙල්ප්

අපි හෙට 18 වංගුව පාරේ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නේ.හසලක,මහියංගනය,හුන්නස්ගිරිය,තෙල්දෙනිය,මැද මහනුවර,දිගන.පල්ලෙකැලේ පැත්තෙ අය පොඩ්ඩක් මට කියනවාද?ඔය පැත්තේ මේ දවස්වල කාලගුණේ ගැන.