මහියංගනය දිසා රෝහලේ දී

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,487
    3,149
    113
    හොස්පිටල් එකට යන්න වෙයි බං....ගිහින් තමා හොයා ගන්න වෙන්නේ.... ගිහින් ඇටෙන්ඩන් කෙනෙක් සෙට් කරගෙන කියක් හරි දුන්නා නම් වැඩේ කර ගන්න පුළුවන් වෙයි ඉකමනට
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    හොස්පිටල් එකේ ඔෆිස් එකට ගිහින් වැඩේ කරගන්න වෙනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හොස්පිටල් එකට ගිහින් කව්රුහරි සෙට් කරගන්න. කියක් හරි දෙන්න වෙනවා ඉතින්.. වැඩේ කරගන්න පුළුවන් වේවි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    එහෙම ඉල්ලන ඉල්ලන කෙනොට තොරතුරු දෙනවද බං.. හරි සෝක් :lol:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    එහෙම ඉල්ලන ඉල්ලන කෙනොට තොරතුරු දෙනවද බං.. හරි සෝක් :lol:
    KrishanL89
     
    • Haha
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ඒ කියෙන්නේ මට අවශ්‍ය නම් උබේ අතිශ්‍ය පෞද්ගලික තොරතුරු පවා මේ නීතියෙන් ඉල්ලන්න පුලුවන් කියලද ? :P
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඒ කියෙන්නේ මට අවශ්‍ය නම් උබේ අතිශ්‍ය පෞද්ගලික තොරතුරු පවා මේ නීතියෙන් ඉල්ලන්න පුලුවන් කියලද ? :P

    athishaya paudgalika magulak nemei
    me hadaya hoyanne minihage ammawa lu
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    athishaya paudgalika magulak nemei
    me hadaya hoyanne minihage ammawa lu
    ඒක වෙන්න පුලුවන්. ඕවා හෙන ප්‍රශ්න බං.
    අරන් හදාගත්ත කේස් අනම් මනම් දාලා පවුල් පිටින් අනාථ වෙන කේස් වෙනනෙත් ඕවා තමයි.
    ATM එකකින් සල්ලි ගන්න ගියාම පිටිපස්සේ ඉන්න එකා කරේ නැගල එබෙන්නේ නැති ටික විතරයි ඒතරමට මෙහෙ ඉතින් privacy කියන එක බල්ලට ගිහින් නිසා ඉතින්.. hmm
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඒක වෙන්න පුලුවන්. ඕවා හෙන ප්‍රශ්න බං.
    අරන් හදාගත්ත කේස් අනම් මනම් දාලා පවුල් පිටින් අනාථ වෙන කේස් වෙනනෙත් ඕවා තමයි.
    මෙහෙ ඉතින් privacy කියන එක බල්ලට ගිහින් නිසා ඉතින්.. hmm

    birth, marriages/divorces, death kiyanne public records
    man danna hatiyata owa ona kenekuta illala request danna puluwan