1980/6/29 දින මහියංගනය දිසා රෝහලේ දී පිරිමි දරුවකු බිහිකළ මවක් පිළිබද තොරතුරු සොයා දිය හැකිද? ලොකු උදව්වක්
එහෙම ඉල්ලන ඉල්ලන කෙනොට තොරතුරු දෙනවද බං.. හරි සෝක්![]()
ඒ කියෙන්නේ මට අවශ්‍ය නම් උබේ අතිශ්‍ය පෞද්ගලික තොරතුරු පවා මේ නීතියෙන් ඉල්ලන්න පුලුවන් කියලද ?RTI?

ඒ කියෙන්නේ මට අවශ්‍ය නම් උබේ අතිශ්‍ය පෞද්ගලික තොරතුරු පවා මේ නීතියෙන් ඉල්ලන්න පුලුවන් කියලද ?![]()
ඒක වෙන්න පුලුවන්. ඕවා හෙන ප්‍රශ්න බං.athishaya paudgalika magulak nemei
me hadaya hoyanne minihage ammawa lu
ඒක වෙන්න පුලුවන්. ඕවා හෙන ප්‍රශ්න බං.
අරන් හදාගත්ත කේස් අනම් මනම් දාලා පවුල් පිටින් අනාථ වෙන කේස් වෙනනෙත් ඕවා තමයි.
මෙහෙ ඉතින් privacy කියන එක බල්ලට ගිහින් නිසා ඉතින්.. hmm