මහියංගනය පැත්තේ ඉඩම් valuation කරන අයෙකු අවශ්‍යයි

Jat Chaminda

Member
Dec 26, 2020
1
0
1
මහියංගනයේ සිට අම්පාර දෙසට 5km ඈතින් ප්‍රධාන පාරට මුහුණලා ඉඩමක තක්සේරුවක් කිරීමට අවශ්‍ය වී ඇත.ඉඩම් valuation කරන කෙනෙක් හරි,කරන කෙනෙක්ව දන්නාවනම් උදව්වක් දෙන්න.