මහියංගනේ ග්‍රීස් යකෙක්

gepa

Well-known member
  • මහියංගනේ ග්‍රීස් යකෙක්

    අද පුවත් වලට කිව්වේ මහියංගනේ ග්‍රීස් යකෙක් ඉන්නවලු.ගැනු උදවියට තමා කරදර කරන්න එන්නේ.කහවත්තෙ භුතයට බය උනා වගේ මේ පැත්තේ අයත් හොඳට බය වෙලා ලු ඉන්නේ:):(:lol::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    උබ දැන් සුදන වාගේ ඇවිත් කරපු හපන්කම් කියනවා නේද
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මොන යක්කුද මන්දන්නෙනැ .......
    ඔන්න නුවර පැත්තෙත් සෙට් එකක් ඉන්නවලු. ..............පරිස්සම් වෙයල්ල. ;)
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මෙහෙත් ටවුන් එකේම එකෙක් ඉන්නවලු


    මොකක්... හෝමාගමද?

    පොලිසියෙනුත් බයයිද දන්නැ... පොලිසියෙ පොරක් කිව්ව, හවස අංක තහඩු නැති වැන් එකකින් කට්ටිය අරගෙන ඇවිල්ල 9ට විතර ආපහු අරගෙන යනව කියල. උන් ඒක දන්නවනම් අල්ලන්නෙ නැති එක තමා ප්‍රශ්නේ :(