මහියංගන පාර නුවර වැව වටේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    මහියංගන පාර මෙහෙම නුවර වැව වටේ කරකවන එක හෙන අපරාදයක් නේද බන් ?

    FU0LK3icj
     
    • Like
    Reactions: KrishanL89

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඉතින් උබේ වාහනේට වතුරෙ යන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: ML1987

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මහියංගන පාර මෙහෙම නුවර වැව වටේ කරකවන එක හෙන අපරාදයක් නේද බන් ?

    FU0LK3icj
    එහෙම එකක් නෑ.ඔතන 2km වගේ තියෙන්නේ.
    උදේට තමා කේස් එක. පරක්කු වෙන උන්ට මාලිගාව හොල්ට් එකේ බැහැලා මාලිගාව ළඟින් පයින් යන්න පුළුවන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Direct root closed by fucking thatta ponnayo . There was a direct root along maligawa
    ow ban mata mathakai issara api podi kale maligawata giye ethana paren bahala.

    යුද්දෙ ඉවර උනාම ඔය පාර ඇරියා. ආයේ වැහුවා
    para dan adi parakata ida thiyela okkoma allagena thiyenne.
    ------ Post added on Oct 19, 2022 at 8:27 PM