මහී හෙයිස්ට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    241464013_373127777705158_435470334927897925_n.jpg

    මේවා තහනම් කරන්න ඕන.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සහෝදරයො හතර දෙනයි, පුතයි, අත්තම්මයි හොරකමේ යන කතාව බැලුවෙ නැද්ද?

    මේක පට්ට මම එක සීසන් එකක් බැලුවා...
    ඕකෙ මම කැතිම ඉස්සරහ දකුණු කෙළවරේ එකාට. වම් පැත්තෙ පොඩි එකා අර ශෙල්බි ගෙ මාෆියා ටීවි සීරියස් එකෙ හිටපු එකෙක්. සීරියස් එකේ නම මතක නෑ...
     
    • Like
    Reactions: dj gamaya and TNHM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක පට්ට මම එක සීසන් එකක් බැලුවා...
    ඕකෙ මම කැතිම ඉස්සරහ දකුණු කෙළවරේ එකාට. වම් පැත්තෙ පොඩි එකා අර ශෙල්බි ගෙ මාෆියා ටීවි සීරියස් එකෙ හිටපු එකෙක්. සීරියස් එකේ නම මතක නෑ...
    Remind me of Rajapksha famil unta wage munta th kochara horakam karath madi tawa tawa rataMa kewath madi thirisan paula
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Remind me of Rajapksha famil unta wage munta th kochara horakam karath madi tawa tawa rataMa kewath madi thirisan paula
    ඔව්ව කතා විතරයි බම්, ඒ කියන්නෙ මනංකල්පිත දේවල්. හරියට රාජපක්ශ හීස්ට් වගේ...රත්තරං අශ්වයො, ලැම්බො, හෙලිකොප්ටර් මතකයිනෙ....

    අනික මේ නාමල්ට ටීවි සීරිස් බලන්න් බෑ කියලද මුන් හිතන් ඉන්නෙ... ඒකා එහෙම බලන එකම හොඳ දෙයක්, හොඳ සීරිස් ටිකක් කියප්ල්ලා ඒකට බලන්න.මොනා උනත් අනාගත අගමැති, ජ්නධිපති වෙන්න පුළුවන් එකෙක්.... 😂😂😂

    හැබැයි මම ඔය සීරිස් එක සීසන් දෙකෙන් අතඇරියා. ඕක තවම බලන උන් ගැන්මට තියෙන්නෙ අර The 100 කියන් එක සීසන් 99 ගහලා 100ත් ආවනම් හඳයි කියන උන්ට වැඩිය චුට්ටක් විතර හොඳ හැඟීමක්...
     
    • Like
    Reactions: TNHM

    Yako mu bai nambek thadi rachanawak liyala mun ai tama jeewath wenne rate karume ai ban ubala tama inne kewa madi da?😖
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Yako mu bai nambek thadi rachanawak liyala mun ai tama jeewath wenne rate karume ai ban ubala tama inne kewa madi da?😖
    උඹ ඔය කියන එව්ව හිතලුවිතරයි නෙ... ඒක් මතක් කර්න්නමයි කිව්වෙ. මොකද උඹලට තියෙන්නෙ මෙච්චර මේකෙන් මෙහෙම වෙනව කියන්න.
    එහෙම නැතුව සීනි වලට බදු වැඩි කලොත් අපි ඉවරයි රට ඉවරයි මිනිස්සු පව් කියන්නයි. අඩුකලාම ගජමිතුරු මඩිය තරකලා කියනයි නෙමෙයි. ආණ්ඩුවටත් ඕකම තමයි තියෙන නිදහසට කාරණාව, ඒක වෙන්නෙම ඔය වගේ විපක්ෂයක් සහ එව්ව පිළිගන්න මෝඩ හරක් ඉන්න නිසා. වැරැද්ද කවදාවත් හදන්න බැරි වෙනව. සීනි ප්‍රශ්නෙට උත්තරේ ඇහුවොත් උඹ වගේ උන් කියන එකයි, ඇත්තම ප්‍රශ්නෙට උත්තරෙයි දෙකක් විතරක් නෙමෙයි අහසට පොළොව වගෙ.
     
    Kochara rachana luwath wedak ne ban ubala sudda karanne Rajapksha karume paula ekko ubala ugen yapenawa netnam hadda gon thadiyek uba me deken mokakada?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Kochara rachana luwath wedak ne ban ubala sudda karanne Rajapksha karume paula ekko ubala ugen yapenawa netnam hadda gon thadiyek uba me deken mokakada?
    ඔය,මම් ඔතන උන්ව සුද්ද කලේ නෑ.. පාලකයොන්ට කරන්න තියෙන දේ ලේසියෙන් මඟහැරල යනව ගොන් හිපාටුවොන්ගෙ වැඩ නිසා. ඒකයි මම කියන්නෙ... මහින්දලව දිනවන තැනට වැඩ කරන්නෙ මම නෙමෙයි බන්
     
    • Like
    Reactions: Ragna_SL and TNHM

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Kochara rachana luwath wedak ne ban ubala sudda karanne Rajapksha karume paula ekko ubala ugen yapenawa netnam hadda gon thadiyek uba me deken mokakada?
    උඹ හිතන විදිහට කාවද නැවත බලයට පත්කල යුත්ත‍ේ ?