මේක වෙන එකක් ,මේවා ඇමරිකාවේ තහනම් කරලා අයෙත් 2025 දී කරන්න දීල
ලංකාවේ blackmail කරනවා data උස්සල .ඇමරිකාවට වඩා 100000% දරුණුයි නීතිය බල්ලට
මුන් කියන්නේ මේවා ලෝන් නෙමේ කියල ඒ නිසා ඒ රටේ මහබැංකුව(වෙන රට වල මේවා කරන්නේ central බංක නෙමේ ) වගේ ලෝන් regulate නීති අදාල නැහැ ලු .
ලංකාවේ CBSL එකේ එකා කිව්වේ අපිට APP ලෝන් අදාල නැහැ කියල media වලින් ඇහුවම
වෙලාවට ගෙවනවා නම් කිසිම අවුලක් නෑ. මම koko එකෙන් කොච්චර අරන් තියෙනවද. සත පහක් වැඩිපුර ගෙවලත් නෑ, ගෙවන්නෙත් නෑ. මාස 3 කදි ගෙවන එක එකපාර ගෙවනවට වඩා කොහොම බැලුවත් ලාබයි.
එකම වෙනස තියෙන්නෙ වෙලාවට ගෙවන්නෙ නැතිව දිගට අැදගෙන, කල් දදා extra ගෙව ගෙවා ඉන්න හරක් අනාථයි ඉතින්. තමන්ට තමන්ව පාලනයක් නැති කරුමෙ තමයි. ඕක ඉතින් කොහෙ ගියත් එහෙමනෙ.
ලංකාවෙ නෙවෙයි ලෝකෙ කොහෙ බැලුවත් හරක් ප්‍රතිශතය ඉන්නවා 70% ක් විතර. කොහෙන් බැලුවත් අහු වෙනවා. එක පාරක් නම් කමක් නෑ, අද අහු වෙන එකාම තව ටික දවසකින් එ‍්කටම අහු වෙනවා. ගොඩක් scam අද කාලෙ මෙච්චරම profitable වෙලා තියෙන්නෙත් එ‍් නිසාමයි.
සාමාන්‍යයෙන් යමක් දැක්ක ගමන් මේකට නම් මොන හරකෙක්වත් අහු වෙන් නෑ කියල හිතන දේවල්වලට කී දාහක් නම් අහු වෙනවද දවස ගාණෙ. කරුමෙ තමයි ඉතින්. අැමරිකාවෙ වගේ පොඩි එකාගෙ අත තියෙද්දි වාහනේ දොර වහල උගෙ අැඟිලි ටික කැපිල ගියාට පස්සෙ එ‍්ක වළක්වන විදිහට හදපු නැති එකට වාහනේ හදපු කොම්පැණියට නඩු දාන බයිලා නෙවෙයි, තියෙන දේ හරියට පාවිච්චි කරන්න උගන්නන්නයි ඕන.
හරක් ටික ඉතින් ඕවට අහු වෙලා විනාස වෙලා යන එක ස්වභාවික වරණයේම කොටසක් කියල හිතා ගන්න තමයි වෙන්නෙ.