මහේලබොරුකාරයෙක්

after

Member
Sep 5, 2009
3,692
486
0
මහේලබොරුකාරයෙක්

“මහේල බොරු කාරයෙක්” – ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය

ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එල්ල කරන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි. ඔහු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට හා ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන කනගාටුවට පත්වන බවද ආයතනය සඳහන් කරයි.

ඊයේ දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැවති මාධ්‍ය හමුවකදී මහේල ජයවර්ධන කියා සිටියේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විස්සයි විස්ස පන්දුවාර ක්‍රිකට්වලින් සමුගැනීමක් පිළිබඳ බංග්ලාදේශ මාධ්‍යයට කළ බව කියන ප්‍රකාශයකට පසුව ඒ පිළිබඳ ලංකාවේ මාධ්‍යයට යමක් ප්‍රකාශ නොකළ යුතු බවට තමන්ට ක්‍රිකට් බලධාරීන් බලපෑම් කළ බවයි.

එකී චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මෙවැනි චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයටත්, එහි ප්‍රධානියාටත් අපකීර්තිය දනවන්නක් බවත් පවසන ක‍්‍රිකට් ආයතනය මේ පිළිබඳ තවත් කිසිදු නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන දන්වා සිටී.
 
  • Like
Reactions: BlueBat

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ker* wes* ballooooooo. okkoma jara weda karala den hoda minissu wenna hadanawa

    ඔය පරයව අයින් කරන්නේ නැත්තේ මොකෙක් හරි ලොකු පොරකට හේත්තු වෙලා ඉන්න හින්දා වෙන්න ඇති.:angry:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Nishantha ranatungata uge thaththa deepu boodale ne ban

    Mahela ta konda pana thibba ova gena katha karanna. Match eka gahala cup eka dinne un. Cricket board eke unta hamba kara ganna bari una nisa Ridila. Mama nam kiyanne Cricket board eke inne politicians latath eha jara ma kuhaka set ekak
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Aniva balapan Sanath ta ona vidihata dan game eka yanne. Oya sanatha ma ne ban Malingayata IPL gahanna nodi genna ganna haduve :rofl: dan balapanko malingage thaththa vage kathava

    shit :growl::growl: balan yana kota Okama ekai ban :(:(