මහේල ජයවර්දන දේශ ද්‍රෝහියෙක් වීමට අසන්නය

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
2020 oya gan kabarayo ekekwath nathiwa aluth porak genna barida ban..
ara pakisthan wala kara wage pradana paksha dekenma nathuwa aluth pakshekin....
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2020 oya gan kabarayo ekekwath nathiwa aluth porak genna barida ban..
    ara pakisthan wala kara wage pradana paksha dekenma nathuwa aluth pakshekin....


    එහෙම පුලුවන් නම් හොදයි . පක්ශ බදාගෙන ඉන්න උනුයි මරල හරි ගන්න ඕන කියන ඉරසොහොන් වගේ හිවල්ලුයි වදවෙලා ගියානම් තවත් ලේසියි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    අනික මහේල සංගා හොදට ප්ලේ කරාට අපේ ක්‍රිකට් ඉදිරිය උඩින් තියන්න සැලැස්මක් ඇතිව ප්ලේ කරාද කියල සැකයි....ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ නම් මීට වඩා දෙයක් කරන්න පුලුවන්කම තිබුණා...

    dakkada me "bai" talk eka. desha drohi paththata tika tika daanna yanne :lol:
     
    • Like
    Reactions: skymicro

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොරු දූශිතයො අරුන් මුන් ඔක්කොම අල්ලනව කියාගෙනනෙ ආවෙ..ඇයි උබල හොරු අල්ලන්ඩ බය???? ඒ කාලෙ පාරම්බෑවෙ කොහොමද ???ඇයි දන් බලු වෙලා...අල්ලපල්ල හොරු තව මාස 14ක් තියෙනව.. :)

    :yes: :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    http://www.niyamagossip.com/2018/08/13/ඉන්දියාවට-ලෝක-කුසලානය-දෙ/


    පුලුවන් එකෙක් විඩියෝ එක හොයල දාපන් . මන් fb එකේ දැක්ක .දැන් හොයාගන්න බෑ .
    ලඟදි නං BBC එක එක්ක තිබුනෙ මේක https://web.facebook.com/BBCnewsSinhala/videos/1082130738611340/

    ඔහොම දෙයක් නං කිවේ නෑ ඒකෙ. ඔය ගොසිප් කාරයෝ කියන බොරු බන් උන් එක දෙක කරල නැති කතා හදල කියන්නේ.
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    අන්න මහේල පහුගිය ආණ්ඩුවෙන් කරපු බලපෑම් ගැන කියල . දැන් ඉතින් වරෙන් ඉරසොහොන් මහේල පොන්න යූඇම්පියෙක් ,රතු අලියෙක් කියාගෙන



    වර්ල්ඩ් කප් එක ඉන්දියාවට විකුනල කීයක චෙක් එකක්ද දන්නෙ නෑ ගත්තෙ :growl::growl::growl::growl::growl:

    News eka koheda machan thiyenne ? poddak ewanawada ... ?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    2011 ලෝක කුසලාන අවසාන තරගය පිලිබදව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුගෙන් ඇසුවොත් අදටත් එම තරගය පිලිබදව සැකයක් තිබෙන බව හැමෝම ප්‍රකාශ කරන දෙයකි.එම තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කල අකාරය පිලිබදව ශ්‍රී ලංකාව පමණක් නොව විදෙස් මාධ්‍යද එකල වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාව දුර්වල පන්දු රැකීම නිසාම ලකුණු 50 කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවට පුජා කල බවය.
    එමෙන්ම ලොව බිහිවූ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවා එදින ක්‍රීඩා කලේ පාසැල් ක්‍රිකට් මට්ටමකටය.මේ පිලිබදව එදා සිට අද දක්වාම නොයෙකුත් කතා ඇසුනද මිට සතියකට පමණ පෙර මහේල ජයවර්ධන විසින් BBC මාධ්‍යට විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
    එනම් කුමාර් සංගක්කාර නායකත්වය දරන සමයේදී ඔහුට දේශපාලන බලපෑම් පැමිණි බවත් වැදගත් අවස්ථාවකදී ඔහුට දැඩි බලපෑමක් දේශපාලකයෙක් විසින් සිදු කල බවය.සැබවින්ම මෙය සත්‍යයක් විය යුතුමය.මන්ද මහේල ජයවර්ධන යනු සංගක්කාරගේ හොදම මිතුරාය.ලෝක කුසලානය දිනයේ කුමාර් සංගක්කාරට මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ තරගය ඉන්දියාවට ජයග්‍රහණය කිරීමට දෙන ලෙස බලපෑම් සිදුකල බවට මිට පෙරද වාර්තා පලවී තිබුණි.


    :dull::dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාමත් මහින්ද මහින්ද මහින්ද :sorry:
    උඹව හදන්න බෑ  :no:
    තේරුම් ගනිං බං රනිල් දැන් ඉවරයි. මේ අන්තිම කාලෙ යන්නෙ ආයෙ එන්න බෑ උඹ මේකෙ බොරුවට මහේලව අල්ලං කෑගැහුවට වැඩක් නෑ :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මන් කිව්වෙ දේශද්‍රෝහියෙක් වීමට ආසන්නයි කියල. කොහොමද මේ ගෝතයගෙ වහල්කම . :lol::lol::lol::lol::lol:

    වහල කවුද කියල පේනවනෙ ටොන් පච ඇදබාන මහේල කොහෙද ඔහොම කියල තියෙන්නෙ???????????????
     
    • Like
    Reactions: kinkon

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    වහල කවුද කියල පේනවනෙ ටොන් පච ඇදබාන මහේල කොහෙද ඔහොම කියල තියෙන්නෙ???????????????
    :no::no::no::no:
    kohewath ehema ekk mahela kiyala na bn.munge boru...............................
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :no::no::no::no:
    kohewath ehema ekk mahela kiyala na bn.munge boru...............................

    :yes::yes: skymicro කියන්නෙ පොන්න රනිලගෙ පුකේ හිල ලෙවකන එකා, ඕක පොන්න රනිලගෙ හිල ලෙවකකා ඉද්දි පොන්න රනිල තමයි ඕක කියල තියෙනෙනෙ දුවගෙන ඇවිල්ල දැම්ම දැන් ඉතින් ඉල්ලන් බයිට් වෙනව...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මහින්ද මැච් එක පරදින්න කියලා බලපෑම් කලා කියලා මහේල කියලා නෑ දේශපාලන බලපෑම් තිබ්බා කියලා විතරයි කියලා තියෙන්නේ. කවුද දන්නේ සංගක්කාර රනිල්ගේ දේශපාලන ඇඩ් එකක රගපාන්න යද්දි මහින්ද එපා කිව්ව එකටද බලපෑම් කලා කියල කිව්වේ කියලා.ඕකාට සල්ලි හම්බෙනවානම් ඕනේ හු**ක රගපානවානේ

    දැන් තියෙන තරම් බලපෑමක්නම් ඒ කාලේ ක්‍රිකට් වලට තිබ්බේ නෑ. අර්ජුනත් එහෙම කියනවනම් තව මොනවද. කොහොමත් සංගක්කාරලා මහේලලා UNP කාරයෝ තමයි. අද මාලිංග එලියේ ඉන්නෙත් අද ඉන්න පාලකයින්ගේ දේශාපාලන ඇගිලි ගැසීම් නිසා.මහේලට ඒ ගැන කතා කරන්න කට ඇරෙන්නේ නැති එක තමයි පුදුමේ.
     
    Last edited: