මහේල ජයවර්ධනගේ පළමුවැනි ටෙස්ට් තරඟය

psw97

Member
Aug 9, 2014
35
0
0
wennappuwa
මහේල ජයවර්ධනගේ පළමුවැනි ටෙස්ට් තරඟය

මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ 69 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකය වේ. ජයවර්ධනගේ පළමුවැනි ටෙස්ට් තරඟය වුයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති වාර්තාගත ටෙස්ට් තරඟයේදීය.එහිදී ඔහු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 66ක් රැස් කරගන්නා ලදී.



:D:D:D:D:D:D:D
 
Last edited: