මහේල ජයවර්ධන ඔබට ස්තුතියි !

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මහේල ජයවර්ධන ඔබට ස්තුතියි !

    මහේල ජයවර්ධන ඔබට ස්තුතියි !

    2sbtsvp.jpg

    ශ්‍රීලංකා ක්‍රිකට් වලට , මුළුමහත් ශ්‍රීලංකාවට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් වලට කරනලද මිලකළ නොහැකි මෙහෙය වෙනුවෙන් ඔබට එළකිරි සාමාජික පිරිසගේ මෙන්ම මුලුමතත් ශ්‍රිලංකාවේම ගෞරවනීය උත්තමාචාරය .

    මහේල ජයවර්ධන ඔබට ස්තුති කිරීමට වචන අපසතුව නැත.
     
    • Like
    Reactions: sandunhiran

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහත්හොරුන් ගේ ක්‍රීඩාව බවට පත්ව ඇති මහත්වරුන් ගේ ක්‍රීඩාවේ ඔහු නියම මහත්මයෙකි.
    නියම මහත්මයා යනු සියළු ම දේට එහෙයි කියාගෙන සිටිනා බාන සුල්ලෙකු නොවේ. කඩුව අවැසි තැනට කඩුවත්, මුගුර අවැසි තැනට මුගුරත් ගෙන සටන් කිරීමය. තමන් හට නොසමයන් වන කලට සම මුවින් නොබැන ඉවසීමය. මුදල් තකා නොව සිය ජාත බිමෙහි ගෞරවය සදහා ක්‍රීඩා කිරීමය......

    ඔහු ක්‍රියාවෙන් තමා මහත්යෙකු බව පෙන් වූ වාර අපමණය.

    මහේල,
    මගේ රට වෙනුවෙන් ඔබට ස්තූතියි!!!!
     
    • Like
    Reactions: sandunhiran

    boy

    Member
    Dec 11, 2006
    4
    0
    0
    GOOD BYE MAHELA
    BYE BYE MAHELA.
    try to spend more time with elakiri instead of sleeping all days.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    :cool: All the best and thanks very much for the great service for our country! ජයවේවා!! :)
     
    2zq4eg6.jpg