මහේල නායකත්වය අතහරී

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    මහේල නෙමෙයි, මාලිංගයි, ඩිල්ෂානුයි ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඉන්දියාවට ඇරියොත් නරකද?
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මහේල නෙමෙයි, මාලිංගයි, ඩිල්ෂානුයි ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඉන්දියාවට ඇරියොත් නරකද?

    මහේලගෙන් පොඩි අත්වැරදීමක් උනා......

    මාලිංගටයි ඩිල්ෂාන්ටයි බැනලා වැඩක් නැහැ. මැච් එකේ වැටුණ හොඳම බෝලේ වැටුනේ ඩිලාට........ මාලිංගට හරියන්න අද පිච් එක සෙට් උනේ නැහැ... එහෙම වෙලත් මලියා ඕවර්ස් 4ම යැව්වා.... ඩිල්ෂාන් ට ත් ඕවරයක් හරි දෙකක් හරි යවන්න සෙට් උනා නම් තිසරටත් ඕවරයක් තිබ්බ නම් මීට වඩා වෙනස් මැච් එක....

    එතන තමයි මහේලගේ අත්වැරද්ද... නමුත් මහේලට ඒ වෙලාවේ තිබ්බේ විකට් එකක් ගැනීමේ අදහසක්..... රිස්කි උනත් මාලි ව දැම්මේ ඒකයි.... නමුත් ඒ අත්වැරද්දෙන් ලොකු පාඩුවක් උනා........
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Similar threads