:no::oo::no::no::no:PAW BAN MATA MU GENA THAMA DUKA
Love me to Member Oct 5, 2012 33 2 0 Walimada Oct 8, 2012 #21 vmsgamer said: PAW BAN MATA MU GENA THAMA DUKA Click to expand...
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Oct 8, 2012 #22 eghty said: cup ekatath wada upset mahela wage hoda captain kenek resign wena eka, arjunata passe hambuna hodama captain Click to expand...
eghty said: cup ekatath wada upset mahela wage hoda captain kenek resign wena eka, arjunata passe hambuna hodama captain Click to expand...
D dimuthmike Well-known member Jan 26, 2010 15,886 9,658 113 Oct 8, 2012 #23 මහේල නෙමෙයි, මාලිංගයි, ඩිල්ෂානුයි ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඉන්දියාවට ඇරියොත් නරකද?
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Oct 8, 2012 #24 Fan Talks wala qwwa wage Akila Dananjayata Captain kama deyda danne ne .. aparaade
X XGuru Member Dec 27, 2011 141 15 0 Colombo Oct 8, 2012 #26 dimuthmike said: මහේල නෙමෙයි, මාලිංගයි, ඩිල්ෂානුයි ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඉන්දියාවට ඇරියොත් නරකද? Click to expand... මහේලගෙන් පොඩි අත්වැරදීමක් උනා...... මාලිංගටයි ඩිල්ෂාන්ටයි බැනලා වැඩක් නැහැ. මැච් එකේ වැටුණ හොඳම බෝලේ වැටුනේ ඩිලාට........ මාලිංගට හරියන්න අද පිච් එක සෙට් උනේ නැහැ... එහෙම වෙලත් මලියා ඕවර්ස් 4ම යැව්වා.... ඩිල්ෂාන් ට ත් ඕවරයක් හරි දෙකක් හරි යවන්න සෙට් උනා නම් තිසරටත් ඕවරයක් තිබ්බ නම් මීට වඩා වෙනස් මැච් එක.... එතන තමයි මහේලගේ අත්වැරද්ද... නමුත් මහේලට ඒ වෙලාවේ තිබ්බේ විකට් එකක් ගැනීමේ අදහසක්..... රිස්කි උනත් මාලි ව දැම්මේ ඒකයි.... නමුත් ඒ අත්වැරද්දෙන් ලොකු පාඩුවක් උනා........
dimuthmike said: මහේල නෙමෙයි, මාලිංගයි, ඩිල්ෂානුයි ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඉන්දියාවට ඇරියොත් නරකද? Click to expand... මහේලගෙන් පොඩි අත්වැරදීමක් උනා...... මාලිංගටයි ඩිල්ෂාන්ටයි බැනලා වැඩක් නැහැ. මැච් එකේ වැටුණ හොඳම බෝලේ වැටුනේ ඩිලාට........ මාලිංගට හරියන්න අද පිච් එක සෙට් උනේ නැහැ... එහෙම වෙලත් මලියා ඕවර්ස් 4ම යැව්වා.... ඩිල්ෂාන් ට ත් ඕවරයක් හරි දෙකක් හරි යවන්න සෙට් උනා නම් තිසරටත් ඕවරයක් තිබ්බ නම් මීට වඩා වෙනස් මැච් එක.... එතන තමයි මහේලගේ අත්වැරද්ද... නමුත් මහේලට ඒ වෙලාවේ තිබ්බේ විකට් එකක් ගැනීමේ අදහසක්..... රිස්කි උනත් මාලි ව දැම්මේ ඒකයි.... නමුත් ඒ අත්වැරද්දෙන් ලොකු පාඩුවක් උනා........
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Oct 8, 2012 #27 paw ban mahelata,uparimayen kara..
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Oct 8, 2012 #28 XGuru said: මහේලගෙන් පොඩි අත්වැරදීමක් උනා...... මාලිංගටයි ඩිල්ෂාන්ටයි බැනලා වැඩක් නැහැ. මැච් එකේ වැටුණ හොඳම බෝලේ වැටුනේ ඩිලාට........ මාලිංගට හරියන්න අද පිච් එක සෙට් උනේ නැහැ... එහෙම වෙලත් මලියා ඕවර්ස් 4ම යැව්වා.... ඩිල්ෂාන් ට ත් ඕවරයක් හරි දෙකක් හරි යවන්න සෙට් උනා නම් තිසරටත් ඕවරයක් තිබ්බ නම් මීට වඩා වෙනස් මැච් එක.... එතන තමයි මහේලගේ අත්වැරද්ද... නමුත් මහේලට ඒ වෙලාවේ තිබ්බේ විකට් එකක් ගැනීමේ අදහසක්..... රිස්කි උනත් මාලි ව දැම්මේ ඒකයි.... නමුත් ඒ අත්වැරද්දෙන් ලොකු පාඩුවක් උනා........ Click to expand...
XGuru said: මහේලගෙන් පොඩි අත්වැරදීමක් උනා...... මාලිංගටයි ඩිල්ෂාන්ටයි බැනලා වැඩක් නැහැ. මැච් එකේ වැටුණ හොඳම බෝලේ වැටුනේ ඩිලාට........ මාලිංගට හරියන්න අද පිච් එක සෙට් උනේ නැහැ... එහෙම වෙලත් මලියා ඕවර්ස් 4ම යැව්වා.... ඩිල්ෂාන් ට ත් ඕවරයක් හරි දෙකක් හරි යවන්න සෙට් උනා නම් තිසරටත් ඕවරයක් තිබ්බ නම් මීට වඩා වෙනස් මැච් එක.... එතන තමයි මහේලගේ අත්වැරද්ද... නමුත් මහේලට ඒ වෙලාවේ තිබ්බේ විකට් එකක් ගැනීමේ අදහසක්..... රිස්කි උනත් මාලි ව දැම්මේ ඒකයි.... නමුත් ඒ අත්වැරද්දෙන් ලොකු පාඩුවක් උනා........ Click to expand...