මහේල vs ක්ලාර්ක් කාටද මතක මේ සීන් එක? LSB1k4YY2kg
asheka Well-known member Aug 6, 2008 1,181 191 63 Colombo Feb 13, 2014 #1 මහේල vs ක්ලාර්ක් කාටද මතක මේ සීන් එක? Reactions: 07sanjeewakaru
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Feb 13, 2014 #3 matanam mathka nehe machan
jusi Well-known member Sep 2, 2012 984 870 93 Feb 13, 2014 #4 mokada une itapasse not out kiyala qwada..ape lokka out unada??
asheka Well-known member Aug 6, 2008 1,181 191 63 Colombo Feb 14, 2014 #5 jusi said: mokada une itapasse not out kiyala qwada..ape lokka out unada?? Click to expand... out una eta passe
jusi said: mokada une itapasse not out kiyala qwada..ape lokka out unada?? Click to expand... out una eta passe
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,531 1,811 113 ලංකාවෙ අඩා...! Feb 15, 2014 #6 2011හෙ ඕස්ට්‍රේලියාවෙ ශ්‍රීලංකා සංචාරෙ පල්ලෙකැලේ තිබ්බ දෙවනි ටෙස්ට් එකේ 2nd innings එකේ මහේලගෙ out එක..මහේලට පේනව catch එක ඇල්ලුවද නැද්ද කියල..ඔය වගේ catch 3rd umpireට ගිහාම ඇල්ලුවත් පේන්නෙ ඇල්ලුවෙ නෑ වගේ..2D image හින්ද..3D image ඕනේ ඔයවගේ catchඅල්ලනව හරියටම කියන්ට(මේකනං අල්ලනව 2D වලිනුත් පේනව)... ඒත් බැටාට හරියටම පේනව අල්ලනවද..නැද්ද කියල.. ඌ ඒක දැක්කම යනව..නැත්තං අල්ලපු එකාගෙන් අහල බලනව ඇල්ලුවද කියල..ඌ ඇල්ලුව කිව්වොත් යනව නං අනෙක් ටීම් එකත් එහෙම ලග sure නැති එකක් ඇල්ලුවොත් ඒදේම කරන්ට බැදී සිටිනව..ඒකයි සම්ප්රදාය.. නැත්තං 3rd umpireට දුන්නහම අල්ලපු කැචුත් නෑ කියල දීපුවහම හෙන වළි... වැස්සෙ නැත්තං ලංකාව ඔය මැච් එක කනවා.. වොට්සනය තමයි නිකං බොරුවට මැදට පැනල Just fucking walking man..කියල කියන්නේ..ඌ කොහොමත් දහඅතේ පු* දෙන එකානෙ... ඒකට තමා මහේලටත් තද වෙන්නෙ. I do walk mate..Just chill..! ඔය Series එක අපරාදෙ..ලංකාවට මෙතෙක් ආපු ජරාම Aussie test side එක..ඒකටත් කෑවනෙ.. ආයෙ ඕකුන්ට Test වලින් ගහනව බොරු...
2011හෙ ඕස්ට්‍රේලියාවෙ ශ්‍රීලංකා සංචාරෙ පල්ලෙකැලේ තිබ්බ දෙවනි ටෙස්ට් එකේ 2nd innings එකේ මහේලගෙ out එක..මහේලට පේනව catch එක ඇල්ලුවද නැද්ද කියල..ඔය වගේ catch 3rd umpireට ගිහාම ඇල්ලුවත් පේන්නෙ ඇල්ලුවෙ නෑ වගේ..2D image හින්ද..3D image ඕනේ ඔයවගේ catchඅල්ලනව හරියටම කියන්ට(මේකනං අල්ලනව 2D වලිනුත් පේනව)... ඒත් බැටාට හරියටම පේනව අල්ලනවද..නැද්ද කියල.. ඌ ඒක දැක්කම යනව..නැත්තං අල්ලපු එකාගෙන් අහල බලනව ඇල්ලුවද කියල..ඌ ඇල්ලුව කිව්වොත් යනව නං අනෙක් ටීම් එකත් එහෙම ලග sure නැති එකක් ඇල්ලුවොත් ඒදේම කරන්ට බැදී සිටිනව..ඒකයි සම්ප්රදාය.. නැත්තං 3rd umpireට දුන්නහම අල්ලපු කැචුත් නෑ කියල දීපුවහම හෙන වළි... වැස්සෙ නැත්තං ලංකාව ඔය මැච් එක කනවා.. වොට්සනය තමයි නිකං බොරුවට මැදට පැනල Just fucking walking man..කියල කියන්නේ..ඌ කොහොමත් දහඅතේ පු* දෙන එකානෙ... ඒකට තමා මහේලටත් තද වෙන්නෙ. I do walk mate..Just chill..! ඔය Series එක අපරාදෙ..ලංකාවට මෙතෙක් ආපු ජරාම Aussie test side එක..ඒකටත් කෑවනෙ.. ආයෙ ඕකුන්ට Test වලින් ගහනව බොරු...