මහේල ?

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මෙරට සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහය දෙදරා ගොස් ඇති බව තොරතුරු වාර්තාවනවා.

    පිතිකරුවෙකු ලෙස,නායකයෙකු ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂි මෙහෙවරක් කළ අදාළ ක්‍රීඩකයා මීට වසර කිහිපයකට පෙර ක්‍රිකට් පිටියට සමුදුන් අයෙක්.

    අදාළ යුවළ මෙ වන විටත් දික්කසාද වී ඇති බව තොරතුරු වාර්තාවන අතර එම විවාහයෙන් ඔහුට එක් දියණියක සිටින බවත් සිය Instagram ගිණුමේ බිරිදගේ නම සමග තමන්ගේ නම එක්කරගෙන සිටි මෙම ක‍්‍රිඩකයාමේ වන විට සිය නමින් පමණක් එම ගිණුම පවත්වාගෙන යන බවත් එම වාර්තා වැඩිදුරටත් දක්වයි
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43

    I too noticed this in instagram.
    But we cant assume things..
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    mahela-sanga-rasal.jpg