මොකෙක් හරි දාලා ලැවරියා සහ ගෝතයා දෙන්නම පරද්දන්න ඔන.උන් එන්නෙ රට කන්න.රට කාලා වතුර බොන්න

අනිවා... ලැවරියයි ගොතයයි නැතුව වෙන හරි එකෙකෙ ආවොත් 226 + රජයේ ඉන්නා, හිටපු රජ්ජ්ය නිලධාරී හොරු වැරදි කාරයො නොමනා විදියට හම්බකරපු ඔක්කොම රාජසන්තක කරන්න පුලුවන්.. තවත් ඕන නම්... ඔක්කොටම කල්දේරම් බතේ රහ බලන්න දුන්නැහැකි... එකම දුක ඔය සෙට් එකම අපේ මොඩයො ටික රවට්ටගෙන නේ ඉන්නේ...
හිරේ දාන්න බැරිනම් 225ම මැරුවත් කමක් නෑ.එච්චර එපා වෙලා ඉන්නේ කාලකන්නි.ඔක්කොම හොරු
සුළු පිරිසකට එපා උනාට පුක දෙන උන් ගොඩක් ඉන්නවා රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන lol උන්ට තේරෙන්නේ නෑ ඔය උඩ දාගෙන පුක දෙන උන්ම තමයි උඩින් හෝ යටින් රටට කෙලෙව්වෙත් ඉස්සරහට කෙලවන්නෙත් කියල.
ඇයි ජ.වි.පෙ මේකට එකතු උනේ නැතුව තනියම ඉල්ලන්නෙ? පස්සේ එකතු වෙයිද?

ජෙප්පොත් මේකට එනවා. මොකද තනියම ගිහින් මොන බම්බුවක් ගන්නද? දැන් මංත්‍රි දෙකතුනක් අරගෙන වැඩක් නෑ. මොනා හරි කරලා බලයම අරගන්න ඕන.![]()
#මහේශ්2020
[උන්ගේ වචන වලින් උන්ටම ගහමු]
මේක රැල්ලක් නෙමේ කැරැල්ලක් බොලව්..
ලොල්