ජිම් එකේ කෙල්ලෝ ඇගට එනවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    උන් බලෙන් ගුඩ් මොර්නින් කියනවා

    බලෙන් කතාවට එනවා

    මාර කරදරයක් මචන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    උන් බලෙන් ගුඩ් මොර්නින් කියනවා

    බලෙන් කතාවට එනවා

    මාර කරදරයක් මචන්
    කතා කරද්දි කතා කරහන්. හැබැයි පැනල දෙන්ඩ යන්න එපා. උන්ටම එන්ඩ දුන්නම ලේසියි. කෙල්ලොත් අ‍ාසයි අපිව talk කරන්ඩ වගේ. එ‍් feeling එකට ඉඩ දියන්. 😁
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    කතා කරද්දි කතා කරහන්. හැබැයි පැනල දෙන්ඩ යන්න එපා. උන්ටම එන්ඩ දුන්නම ලේසියි. කෙල්ලොත් අ‍ාසයි අපිව talk කරන්ඩ වගේ. එ‍් feeling එකට ඉඩ දියන්. 😁
    Thanks god

    katha karoth witharak katha karanawa seen eke hitiyanm hrine neda
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අපි කතා නොකර හිටියම කෙල්ලොම කතාවට එනව තමා. මමත් ඒ වෙලාවට උන් අහන දේට විතරක් උත්තර දීලා නිකන් ඉන්නවා. හැබැයි එහෙම කරල කවදාවත් එකක් ටෝක් කරගන්න බෑ බන්. එක්තරා පොයින්ට් එකක් එනවා උන්ට අපි ගැන තියෙන උනන්දුව නැතිවෙලා යන. අපිත් මොනව හරි උන් එක්ක දිගටම කතා නොකලොත් උන් හිතන්නෙ අපිට උන් ගැන ගානක් නෑ කියල.
     
    • Wow
    Reactions: Psiko

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    imagine spongebob squarepants GIF
     
    • Haha
    Reactions: zid2021 and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    • Haha
    Reactions: SimMaster

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    no im straight
    එහෙනම් ගිය ගමන් කෙල්ලෙක් දෙන්නෙක් ඇඟට එනව කියන්නේ Testosterone, Dopamine spike එකකුත් එනවනෙ බං. ඒ ගැම්මත් අල්ලල හොඳට Lifting කරපන්.

    ශේප් එකේ එකෙක් දෙන්නෙක් ටෝක් කරලත් තියාගනින්. Post Workout Sex පට්ටම ආතල්.
     
    • Love
    Reactions: Psiko