මහේශ් සේනානායක බල්බ් ලකුණෙන්?
Mahesh senanayake බල්බ් එක ලකුණෙන්?
එක්සත් ජාතික පක්ශයෙන් තරග කල හිටපු පලාත් සභා මන්ත්රී කෙනෙක් වෙන ශ්රීනාත් පේරේරා මහතා නායකත්වය දරන ජාතික ජනතා පක්ශයෙන් මහේශ් සේනානායක ඉදිරිපත් වෙයිද නාගානන්ද කිව්වා වගේ?
ඇප තැන්පත් කිරීම 6වෙනිදා දහවල් 12න් අවසන් වීමට නියමිතයි..සෙනසුරාදා දිනයේ ඇප තැන්පත් කල නොහැකි බවත් හෙට සිකුරාදා කාර්යාල වේලාවේදී පමණක් ඇප තැන්පත් කල යුතු බව කොමිසම පවසයි..

Last edited:

not sure

මොන මොන පේජ් වලින්ද ඕක දාන්නේ කියල බැලුව නං වැඩේ හිතාගන්න පුළුවන් 