මහේශ් සේනානායක​ බල්බ් ලකුණෙන්?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මහේශ් සේනානායක​ බල්බ් ලකුණෙන්?

    Mahesh senanayake බල්බ් එක ලකුණෙන්?

    එක්සත් ජාතික පක්ශයෙන් තරග කල හිටපු පලාත් සභා මන්ත්‍රී කෙනෙක් වෙන ශ්‍රීනාත් පේරේරා මහතා නායකත්වය දරන ජාතික ජනතා පක්ශයෙන් මහේශ් සේනානායක ඉදිරිපත් වෙයිද නාගානන්ද කිව්වා වගේ? :lol:

    ඇප තැන්පත් කිරීම 6වෙනිදා දහවල් 12න් අවසන් වීමට නියමිතයි..සෙනසුරාදා දිනයේ ඇප තැන්පත් කල නොහැකි බවත් හෙට සිකුරාදා කාර්‍යාල වේලාවේදී පමණක් ඇප තැන්පත් කල යුතු බව කොමිසම පවසයි..


    Symbol.JPG
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    බල්බ් එක් ගහගන්න කියපන් ප්කේ.
    පෙන්සන් ගියා නම් පිනක් දහමක් කරන් ඉන්නෙ නැතුව...
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Anura join wenna yana seen 1k tynne ;) not sure

    මොක වුනත් 6වෙනිදා වෙනකොට ඇප තැන්පත් කරන්න ඕනේ..නාමයෝජනා දුන්නට පස්සේ එක් අපේක්ශකයෙක්ට තව අපේක්ශකයෙක්ව ප්‍රවර්ධනය කරන්න නීතියෙන් තහනම් හා ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මැකෝ කිව්වා..එතකොට එකට එකතු වෙන්න කට්ටියට බැහැ..;) දැනටම පල්ලේවත්තයට කාත් එක්කවත් සන්ධාන ගහන්න බැහැ නාම යෝජනා දුන්නොත්..
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    මොක වුනත් 6වෙනිදා වෙනකොට ඇප තැන්පත් කරන්න ඕනේ..නාමයෝජනා දුන්නට පස්සේ එක් අපේක්ශකයෙක්ට තව අපේක්ශකයෙක්ව ප්‍රවර්ධනය කරන්න නීතියෙන් තහනම් හා ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මැකෝ කිව්වා..එතකොට එකට එකතු වෙන්න කට්ටියට බැහැ..;)

    link dapnko blnna. ehma seen 1k dn na :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "එක් හමුදා නිළදාරියෙක් පැරදවීමට තවත් හමුදා නිළධාරියෙක් ගෙන ඒමත් රට මිලිටරි කරණයකට යාමට ඉඩකඩ වැඩි කරණ NPM මන්ද මානසිකත්වය පරදමු."

    "නායකයා කව්ද කියා නොහඳුනති. ඔහුගේ චරිතය නොදනිති. ඔහු පෙනී සිටින වටිනාකම් නොදනිති. චන්දය දීම සූදුවක් මෙනි.
    විකල්පයේ එකමුතුවට එකඟ වුවද ක්ෂනික නූඩ්ල්ස් ජනපතිවරුන්ට ඉඳුරාම විරුද්ධය"

    විකල්ප එකතුවක් කීවට මේ මනුස්සය NPM එකට නෙ මේ බනින්නේ.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    "එක් හමුදා නිළදාරියෙක් පැරදවීමට තවත් හමුදා නිළධාරියෙක් ගෙන ඒමත් රට මිලිටරි කරණයකට යාමට ඉඩකඩ වැඩි කරණ NPM මන්ද මානසිකත්වය පරදමු."

    "නායකයා කව්ද කියා නොහඳුනති. ඔහුගේ චරිතය නොදනිති. ඔහු පෙනී සිටින වටිනාකම් නොදනිති. චන්දය දීම සූදුවක් මෙනි.
    විකල්පයේ එකමුතුවට එකඟ වුවද ක්ෂනික නූඩ්ල්ස් ජනපතිවරුන්ට ඉඳුරාම විරුද්ධය"

    විකල්ප එකතුවක් කීවට මේ මනුස්සය NPM එකට නෙ මේ බනින්නේ.

    මන් හිතන්නේ NPM කියන්නේ NGO බළල් අතක්,විකල්පයක් නොවෙන නිසා වෙන්න ඇති :lol::lol: