මහේශ් සේනානායක​ බල්බ් ලකුණෙන්?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    7 වෙනිදායින් හරියටම භූතයෝ ටික බලාගන්න පුලුවන්..7වෙනිදා උදේ 11.30 වෙනකොට නොමිනේශන් දීලා ඉවර වෙනවා..එතකොට බලාගන්න පුලුවන් ඔය භූතයෝ ඔක්කොම​ :cool:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔව් මචන් මගේ නැන්දා මැරුණා පාස්කු බෝම්බෙන් :no::dull:
    මහේෂ් වගේම පඩි ගෙවපු උනුත් නයයි. හිත පිලිගන්න අකමැතිවුනාට
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හිටපු හමුදාපති මහේෂ් සේනානායක ගැන මීට මාස එකහමාරකට පෙර මා ලියූ ලිපියක සදහන් කලේ මහේෂ් සේනානායක හොරෙන් බදින ඇමරිකානු වෙස්මුනු දාගෙන තව දින කිහිපයකින් එලියේ නටනු ඇති බවකි..එය සනාත කරමින් පසුගිය ඉරිදා ඔහු 2020 ජනපති අපේක්ෂක කරලියට කලඑලි බසින ලද අතර අද මා කියන්නට යන්නේ ඔහුව ඒ සදහා ඇමරිකාවට අමතරව කැස කවන ලද තවත් පාර්ශ්වයක් ගැන එලිදරව් කිරීමටය..

    ප්‍රසිද්ද නිලි දිපානි සිල්වා මහේෂ්ගේ නැන්දා කෙනෙකු වන අතර මොවුන් දෙදෙනාගේ ඤාති දියණියක් වන සෂී සේනානායක නැමැත්තිය ජීවත් වන්නේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරය..එහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ඇයව හදුන්වන්නේ සෂී යන කෙටි නාමයෙනි..ඇය විවාහ වී සිටින්නේ දමිල සම්බවයක් සහිත තම්බයියා ශිවනන්දන් නැමැත්තෙකු සමගය..ඔහු රැකියාව කරන ලද්දේ ජිනිවා නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කාර්‍යාලයට අනුබද්දිත රාජ්‍ය නොවන සංවිදානයක වන අතර පසුගිය කාලයේ ඔහු රැකියාවෙන් නෙරපන ලද්දේ රහසින් ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාවේ මූල්‍ය ගනුදෙනු පිලිබද ගිණුම් කරනයේ යෙදීම එලිදරව් වීම නිසාය..එපමනක් නොව ඔහු ඒ දිනවල සතියට දින හතරක් පහක් රාත්‍රී බෝජනය ගෙන තිබුනේ එවකට මානවහිමිකම් කාර්‍යාලයේ ශ්‍රී ලංකා නියෝජිත වරයෙකුව සිටි දයාන් ජයතිලක සමග වීමද විෂේශය..මොවුන් දෙදෙනාගේ නිතර සිදුවන මේ හමුවීම් ගැන එහි සිටින ලාංකිකයින්ට ගෙන ආවේ ව්ශාල කුතුහලයකි..ඒ කොටි ඩයස්පෝරාව හා සෘජුව සම්බන්ද වූවෙකු ශ්‍රී ලංකා රාජ්‍ය ත්‍රාන්තිකයෙකු සමග මෙතරම් කුලුපගව කටයුතු කිරීමට තරම් තිබූ හේතුව කුමක්ද යන්න සම්බන්දයෙනි..කෙසේවෙතත් මහේෂ් සේනානායක හමුදාපති වූ මුල් කාලයේ ජිනිවා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්‍යාලයට පැමින තම ඤාතියා හමුදාපති බව පවසමින් යකා නටා තිබුනේ එහිදී තමන්ගේ ලියවිල්ලක් ප්‍රමාද වීම නිසාය..:shocked::shocked::shocked:මේ වනවිට තම්බයියාත් සෂීත් ශ්‍රී ලංකාවට ගොස් ඇති බව වාර්තා වේ..:nerd:

    එපමනක් නොව පසුගිය ඉරිදා මහේෂ් සේනානායකගේ ජනපති අපේක්ෂක සම්ප්‍රාප්තිය වෙනුවෙන් සියලු වියහියදම් දරා තිබුනේ හිටපු ජනපති ආර් ප්‍රාමදාසගේ නොමද අනුග්‍රය යටතේ ඒ.ටී ආරියරත්න ආරම්භ කල සර්වෝදය සංවිදානයෙනි..:shocked:උත්සවය සදහා අවශය ජනතාව සහ ඔවුන්ගේ ප්‍රවාහනය සදහා අවශ්‍ය බස්‍ රත පමනක් නොව ඔවුනට අවශ්‍ය කෑමබීම වලට පවා පූර්ණ අනුග්‍රය ලබාදී තිබුනේ සර්වෝදයෙනි..:shocked:සර්වෝදය යනු පසුකාලයේ දමිල ඩයස්පෝරාවේ මුදල් විශාල ලෙස ගලා එන තවත් ව්‍යපෘතියක් විය..:shocked:එවක මහින්ද රාජපක්ෂ රජය රට තුලට එන නිතිවිරෝදී මුදල් නැවැත්වීම සදහා ගෙන එන ලද මුදල් විසුද්දි කරන පනත ගෙන එනවිට ඊට විශාල විරෝද්යක් දැක්වූවෙක් ලෙස ඒ.ටී.ආරියරත්න හැදින් විය හැක..:shocked:

    මේ සියලු කරුනු සලකා බලන කල පෙනීයන්නේ මහේෂ් සේනානායකගේ ජනපති අපේක්ෂක සම්ප්‍රාප්තියට ඇමරිකාවේ පමනක් නොව කොටි ඩයස්පෝරාවේද සෘජු සම්බන්දයක් ඇති බවය..ඒ නිසා මෙවර මැතිවරනය පිටතට නොපෙනන ලෙස සම්බන්දව වූ දේශද්‍රෝහීන් දෙදෙනෙකු සහ දේශප්‍රේමියෙකු අතර ගල උඩ සටනක් බවට පත්ව ඇත..ඒ නිසා ප්‍රේක්ෂකයින් ලෙස ජනතාව රට,ජාතිය සහ රටේ අනාගතය ගැන සිතා සිටින එකම දේශප්‍රේමීයාට කතිරය නොගැසුවහොත් මාතෘභූමිය තවත් ටිමෝරයක්,සුඩානයක් සිරියාවක් වනවා පමනක් නොව ශ්‍රී ලංකාව සහ සිංහලයා යන නාමය තවත් වසර කීපයකින් ලෝක ශබ්ද කෝෂයෙන්ද මැකී නොඅනුමානය ..
    Copied
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හිතන්න තියන ලොකුම පොයින්ට් එක මහේෂ් ට හමුදාපතිකම දෙනකොට UN , USA , EUROPE කිසිම සද්දයක් දැම්මේ නෑ. කොටින්ම කිව්වොත් මීක් කිව්වේ නෑ. එත් අපේ වර්තමාන හමුදාපති තුමාට දෙනකොට UN , USA , EUROPE ඔක්කොම මැරෙන්න හැදුවා. මොකක්දෝ අව්ලක් එතන තියනවා වගේ නේද ?

    :cool::cool::cool:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,178
    20,783
    113
    හස්තිශෛලපුර

    America... :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිතන්න තියන ලොකුම පොයින්ට් එක මහේෂ් ට හමුදාපතිකම දෙනකොට UN , USA , EUROPE කිසිම සද්දයක් දැම්මේ නෑ. කොටින්ම කිව්වොත් මීක් කිව්වේ නෑ. එත් අපේ වර්තමාන හමුදාපති තුමාට දෙනකොට UN , USA , EUROPE ඔක්කොම මැරෙන්න හැදුවා. මොකක්දෝ අව්ලක් එතන තියනවා වගේ නේද ?

    :cool::cool::cool:

    සෑහෙන්න අවුල් ජහපාලනය ගෙනාපු උන්ට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834

    කොටිහ්