මහේෂ්ට, පල්ලෙවත්තට චන්ද

මහේෂ්, පල්ලෙවත්ත


  • Total voters
    18
  • Poll closed .

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මහේෂ්ට, පල්ලෙවත්තට චන්ද

    ගියවර මහේෂ්ට, පල්ලෙවත්තට චන්දය දුන් අය මේ පාර දෙන්නේ කාටද
    1. පොහොට්ටුව
    2. UNP / සමගි බලවේගේ
    3. ජන බලවේගේ
    4. වෙනත්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පට්ට පොල් එක....

    දෙන්නගෙම් ප්‍රතිශත එකතුව 0.56 %

    එළකිරියේ චන්දෙ දාන 500 ක් හිටියත් මේ පොල් එකට චන්දෙ උපරිම එන්න ඕනේ 3 යි ....

    3ට වැඩිය චන්ද තිබ්බොත් poll එක valid නෑ

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,880
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටන් + පොනිල් ඩබල කරපු දෙයින් අන්තිමේදි උනේ හොරකම් කරත් ආණ්ඩුවේ දේපලනෙ, මිනීමැරුවත් අපිව නෙවෙයිනෙ ඒ හින්ද කමක් නෑ කියන මතයට ජනතාව ආපු එක.

    මමත් දැන් ඒ මතයට එකඟයි.