ඔය පොන්නය මානසික ලෙඩෙක්. ඕකා නිදහසේ ඉන්න එක සාමජෙ මිනිස්සුන්ට තර්ජනයක්. තට්ටයෙක් දැක්කම මන්නෙන් කොටන්න හිතෙනව නම් තට්ටයෙක් දැක්කම ඩග්ලස්ව මතක් වෙනවනම්, කවුරුහරි අහිංසක තට්ටයෙක් මුගේ ගොදුරක් වෙන්න බැරි නෑ. මූ අහිංසක මිනිහෙකුට කෙටුවොත් මුගේ හැටි දැනගෙන කටවල් වහන් හිටියට අපිත් වක්‍රාකාරව වැරදි කාරයො වෙනවා.