මහේෂ් සේනානායක ඇමරිකන් බළල් අතක්
ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.

2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .
පාස්කු ප්රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ?

Last edited: