මහේෂ් සේනානායක ඇමරිකන් බළල් අතක්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහේෂ් සේනානායක ඇමරිකන් බළල් අතක්

    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.:lol::lol::lol:

    2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .:shocked:




    පාස්කු ප්‍රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ? :shocked::lol:

    71643108_195116698160650_8507446644113932288_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    tenor.gif

    ඇමරිකාවේ උප්පරවැට්ටි වලට මෙහෙ ඉන්න කොදෙව්වාසි ළිo මැඩියෝ රැවටෙන එක අහන්නත් දෙයක්ද ? ජෙබ්බොත් පිලිගන්නවා මහේෂ් කියන්නේ බළල් අතක් කියලා...:lol::lol:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය හුත්තවල් වැඩක් නෑ පුළුවන් නම් ඇමරිකාවට කියපල්ලා ලන්කාව ආක්‍රමණය කරලා අල්ල ගන්න කියලා , ලොකු දෙයක් එහෙම කරනවනම් , එතකොටවත් උන්වත් හදලා ගනිනේ , අඩුම ගානේ අපිට us pr වත් හම්බෙයි නේ :yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බලල් අතක් ඕනේ නම් ඉතිං සිටිසන්ශිප් තාම තියෙන, ඇමරිකාව දිවි හිමියෙන් ආරක්ෂා කරමි කියලා දිවුරපු ගෝටා ඉන්නේ. ඇමරිකාවට මඤ්ඤං නෑනේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    z_p08-Gota-01.jpg


    ඕවා මොනාද බෝම්බ ගහපු එවුන්ට පඩි ගෙවපු එකත් ඉල්ලන කොට
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    බලල් අතක් ඕනේ නම් ඉතිං සිටිසන්ශිප් තාම තියෙන, ඇමරිකාව දිවි හිමියෙන් ආරක්ෂා කරමි කියලා දිවුරපු ගෝටා ඉන්නේ. ඇමරිකාවට මඤ්ඤං නෑනේ.


    :lol:
    ඔය හුත්තවල් වැඩක් නෑ පුළුවන් නම් ඇමරිකාවට කියපල්ලා ලන්කාව ආක්‍රමණය කරලා අල්ල ගන්න කියලා , ලොකු දෙයක් එහෙම කරනවනම් , එතකොටවත් උන්වත් හදලා ගනිනේ , අඩුම ගානේ අපිට us pr වත් හම්බෙයි නේ :yes::yes:

    :yes: