මහේෂ් සේනානායක ඇමරිකන් බළල් අතක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    dd.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මහේෂ් ආපු එකට කට්ටිය පොඩ්ඩක් සලිත වෙච්ච ගතියක් තියෙනවා. අද පාරෙ එද්දි මීගමු නගර සභාව ගාව ස්පීකරේකින් කට්ටිය හෝ ගාලා විකල්පෙට බනිනවා ඇහුනා. මෙදා ඡන්දෙදි විකල්පෙ ගැන කතා වෙනවා කියන එකම හොඳ ප්‍රවණතාවයක්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    s191 කියන්නේ පල්ලියේ බලල් අතක් මු ඉන්නේ ගෝටාට චන්දෙ දෙන්න නෙමේ ගොටාගේ චන්දෙ කඩන්න
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔය හුත්තවල් වැඩක් නෑ පුළුවන් නම් ඇමරිකාවට කියපල්ලා ලන්කාව ආක්‍රමණය කරලා අල්ල ගන්න කියලා , ලොකු දෙයක් එහෙම කරනවනම් , එතකොටවත් උන්වත් හදලා ගනිනේ , අඩුම ගානේ අපිට us pr වත් හම්බෙයි නේ :yes::yes:

    ane ban ubala wage modayo. un allagena lankawa diyunu karala ubalata sapata inna dei balagena idapan.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Mahesh kiyanne JVP eken dapu NGO pilliyak. Munge yatin yana game eka sajith dinawana eka. chanden passe sajja dinnoth mun set eka lankawe hoya gannawth nathi wei. $$$$ walata thamangema jathita pawa dena kalakanni
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Un allagen lankawa americawe 51 state eka karanam hari.

    51 ඇලස්කාව බං. අපිට 52 විතර උනෑකි. ඒත් ඊට කලින් පුවර්ටරිකෝ වගේ ටෙරිටොරීස් තියනවා ඉස්සරහට ප්‍රාන්ත වෙන
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බලල් අතක් ඕනේ නම් ඉතිං සිටිසන්ශිප් තාම තියෙන, ඇමරිකාව දිවි හිමියෙන් ආරක්ෂා කරමි කියලා දිවුරපු ගෝටා ඉන්නේ. ඇමරිකාවට මඤ්ඤං නෑනේ.

    මලිත්ට ගහද්දී ඇයි චන්චලා අඩන්නේ:lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    මහේෂ් ආපු එකට කට්ටිය පොඩ්ඩක් සලිත වෙච්ච ගතියක් තියෙනවා. අද පාරෙ එද්දි මීගමු නගර සභාව ගාව ස්පීකරේකින් කට්ටිය හෝ ගාලා විකල්පෙට බනිනවා ඇහුනා. මෙදා ඡන්දෙදි විකල්පෙ ගැන කතා වෙනවා කියන එකම හොඳ ප්‍රවණතාවයක්.


    උයා පව් පව් පව්... 2015 දී වෙනසක් කරන්න ගිහින් කෙලව ගෙන දැන් විකප්ලයක් පස්සේ යනවා.... .

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    හුලං විස්කෝතුවකියි ප්ලේන්ටියකුයි එක්ක, හිටපු හමුදාපති දේශහ්ද්‍රොහියෙක් කියලා සාධනය කරන හැටි බලන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ බන්.