අපි ඕක කලින් කිව්වා.......
මහේෂ් ලොක්කව දාපු එක JVP එකේ වැඩක් සහ jvp ලවා එක කරවන්නේ UNP+NGO හැත්ත කියලා......
මුළු ප්රෝජෙච්ට් එකම ෆන්ඩ් කරන්නේ ඩොක්ටර් වින්යා ආරියරත්න, සර්වෝදය හරහා......
ඒ සජිය දින්නහම උට කියල.....
1- ලංකාවේ NGO එකක වුනු ලොකුම මුල්‍ය අක්රමිකතාවය වහගන්න. මේක සර්වෝදයේ වුනු එකක්.
2-සර්වෝදය ෆිනෑන්ස් කියන ආයතනයේ වුනු මගදී වහගන්න.
3-සර්වෝදය ෆිනෑන්ස් එක පටන් ගන්න එවපු NGO සල්ලි පිල්ලි ගහපු ඒවා යට ගහන්න....