මහේෂ්_පිළිතුරු

Michiboy

Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    මහේෂ්_පිළිතුරු

    මහේෂ් සේනානායක මහතා නියෝජනය කරන NPP පක්ෂයේ ලියාපදිංචිය පිලිබඳ මඩ ප්‍රචාරවලට, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පිළිතුරු දෙයි 👍

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ගූ ඇන් පී නගර සබා මන්ත්‍රි කෙනෙක් නේද..මහේෂ් එක්ක ඉන්නෙ මොක්කුද කියල හොයා ගන්ඩ හරිම ලේසියි..
     

    Michiboy

    Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    එතකොට බදූර්ඩීන්, හිස්බුල්ලා හිටියේ කාත් එක්කද? මුන් දෙන්නව ෆෝම් කරේ කවුද? සහරාන්ට පඩි ගෙව්වේ කවුද?:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට බදූර්ඩීන්, හිස්බුල්ලා හිටියේ කාත් එක්කද? මුන් දෙන්නව ෆෝම් කරේ කවුද? සහරාන්ට පඩි ගෙව්වේ කවුද?:angry:

    නොදිවුනු මනසින් දේශපාලනය ප්‍රශ්න කරන්ඩ එපා බන්, පොඩ්ඩක් ප්‍රබුද්ධ මනසකින් ප්‍රශ්න කරපන් ..
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mewata Pilithuru nadda?
    :lol::lol::lol:
    ඒක නේ බලන්නකෝ................ පව් මහේශ් :(:sorry:

    අර මාස ගානකට කලින් යාපනේ මුරපොලක වැඩ කරපු පොලිස් නිලධාරින් දෙන්නෙක්ව සහරාන්ල මහ දවාලෙ කපල කොටල මරපු වෙලාවෙ "ඒක රටේ ආරක්ෂාවට බලපෑමක් නැ, ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමේ" කිව්වෙත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    සහරාන්ගෙ බෝම්ප හදපු ෆැක්ටරිය සීල් තියල හමුදාවෙන් ඩියුටි දාල තියෙන වෙලාවෙ රෑ අවිල්ල ඒකෙ ඔක්කොම බඩු ටික පන්නගෙන යනකං උඩබලං හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    මෙච්චරක් කාලෙකට ආණ්ඩුවෙවත්, දේශපාලනය ගැන කිසිම වරදක් නොකියපු කෙනා, පෙන්ශන් හදාගෙන ඉලියට ආවට පස්සෙ විකාර දොඩෝනව. වැරදි දැක දැක පෙන්ශන් එක හදාගෙන රිටායර් වෙනකම් මීක් කියන්නැතුව හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    හමුදාවෙ බලඇණි 33ක් වහන්න උපදෙස් දුන්නෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    ආරක්ෂක විද්‍යාපීඨයකට යන්නෙ නැතුව ලංකාවේ හමුදාපති වුන එකම කෙනාත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    යුද්දෙ කාලෙ ෆයිල් බාරව හිටපු බ්‍රිගේඩියර්, හමුදාවෙ හතරවෙනියට රිටයර් වෙන්න හිටපු එකා, දක්ශ කමට නැතුව ඊට ඉහල හිටපු අයගෙ වැරදි නිසා හමුදාපති වුනේ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.



    අපි ඕක කලින් කිව්වා.......
    මහේෂ් ලොක්කව දාපු එක JVP එකේ වැඩක් සහ jvp ලවා එක කරවන්නේ UNP+NGO හැත්ත කියලා......
    මුළු ප්රෝජෙච්ට් එකම ෆන්ඩ් කරන්නේ ඩොක්ටර් වින්‍යා ආරියරත්න, සර්වෝදය හරහා......
    ඒ සජිය දින්නහම උට කියල.....


    1- ලංකාවේ NGO එකක වුනු ලොකුම මුල්‍ය අක්‍රමිකතාවය වහගන්න. මේක සර්වෝදයේ වුනු එකක්.
    2-සර්වෝදය ෆිනෑන්ස් කියන ආයතනයේ වුනු මගදී වහගන්න.
    3-සර්වෝදය ෆිනෑන්ස් එක පටන් ගන්න එවපු NGO සල්ලි පිල්ලි ගහපු ඒවා යට ගහන්න....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ගූ ඇන් පී නගර සබා මන්ත්‍රි කෙනෙක් නේද..මහේෂ් එක්ක ඉන්නෙ මොක්කුද කියල හොයා ගන්ඩ හරිම ලේසියි..

    pfgaImL.jpg
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    නොදිවුනු මනසින් දේශපාලනය ප්‍රශ්න කරන්ඩ එපා බන්, පොඩ්ඩක් ප්‍රබුද්ධ මනසකින් ප්‍රශ්න කරපන් ..

    Me ban uba mansa tamai awul. Dan hisbulla ennawa. Etakota e miniha hodai da mahindata? Saharanta padi gewama hodai da?