මහේෂ්_සේනානායක

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    npm මට තේරෙන්නේ නැහැ කලින් පල්ලෙවත්තව අපේක්ෂකයා කරා නේ .
    දැන් තව අපේක්ෂකයෙක්ද ? අච්චාරුවක් වෙලානේ 2014 සාදාරන සමාජය මතක් වුනා සමාන කමක් දකින්නේ නැද්ද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    npm මට තේරෙන්නේ නැහැ කලින් පල්ලෙවත්තව අපේක්ෂකයා කරා නේ .
    දැන් තව අපේක්ෂකයෙක්ද ? අච්චාරුවක් වෙලානේ 2014 සාදාරන සමාජය මතක් වුනා සමාන කමක් දකින්නේ නැද්ද


    Go do some research kid! Lol..


    Gota 2020!
     

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    පාට වලට කඩේ නොයන, විකල්පයට දිනන්න බැරි නිසා පරන එවුන්ටම චන්දෙ දෙන සහ සිංහල චන්ද කැඩෙනවා කිය කිය මැරෙන්න හදන එවුන්ට කියන්න තියෙන්නෙ කතිරෙ ගහපන් විකල්පයට..දෙවෙනි මනාපය ගහපන් උඹ දැන් කතිරෙ ගහන්න හිතන් ඉන්න පක්ෂෙට
    :yes::yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ යකෝ දැනුයි තේරුනේ එත් හරිද මන්දා
    Abhiman Lanka - පල්ලෙවත්තව
    NPM ජාතික ජනතා ව්‍යාපාරය - දැනට මහේෂ්ව
    National People’s Power ජාතික ජන බලවේගය NPMP - අනුරව
    නාගාත් වෙනම ඉල්ලනවා කියනවා දැනට විකල්ප 4යි

    නගා පල්ලෙවත්ත එක්ක ඉන්නවා ඉට පස්සේ මහෙස් එක්ක ඉන්නවා පැටලෙන්නේ නැද්ද යකෝ මම හිතුවේ ඔක්කොම එකතුවෙලා එක අපේක්ෂකයෙක් දායි කියලා දැන් මෙතනට අඩු බෞද්ද භික්ෂුවක් කතෝලික ෆාදර් කෙනෙක්


    ත්‍රෙඩ් එක දාන්නේ ජෙප්පෙක් ඇතුලේ ඉන්නේ UNP කණු .
    අනේ මන්දා උබලට හොද නම් මොකද තවත් වලක දාපන්කෝ
     
    • Like
    Reactions: Sara531

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    71291333_1104755346397388_5888724346947502080_n.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පාට වලට කඩේ නොයන, විකල්පයට දිනන්න බැරි නිසා පරන එවුන්ටම චන්දෙ දෙන සහ සිංහල චන්ද කැඩෙනවා කිය කිය මැරෙන්න හදන එවුන්ට කියන්න තියෙන්නෙ කතිරෙ ගහපන් විකල්පයට..දෙවෙනි මනාපය ගහපන් උඹ දැන් කතිරෙ ගහන්න හිතන් ඉන්න පක්ෂෙට

    මේක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    අම්මෝ යකෝ දැනුයි තේරුනේ එත් හරිද මන්දා
    Abhiman Lanka - පල්ලෙවත්තව
    NPM ජාතික ජනතා ව්‍යාපාරය - දැනට මහේෂ්ව
    National People’s Power ජාතික ජන බලවේගය NPMP - අනුරව
    නාගාත් වෙනම ඉල්ලනවා කියනවා දැනට විකල්ප 4යි

    නගා පල්ලෙවත්ත එක්ක ඉන්නවා ඉට පස්සේ මහෙස් එක්ක ඉන්නවා පැටලෙන්නේ නැද්ද යකෝ මම හිතුවේ ඔක්කොම එකතුවෙලා එක අපේක්ෂකයෙක් දායි කියලා දැන් මෙතනට අඩු බෞද්ද භික්ෂුවක් කතෝලික ෆාදර් කෙනෙක්


    ත්‍රෙඩ් එක දාන්නේ ජෙප්පෙක් ඇතුලේ ඉන්නේ UNP කණු .
    අනේ මන්දා උබලට හොද නම් මොකද තවත් වලක දාපන්කෝ


    :lol::yes:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කවුද මේ මහේෂ් සේනානායක?
    ===========================
    ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
    එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
    ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
    ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..
    :yes::confused::yes::yes::yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    wikalpa thread athule inne amu UNP and JVP karayone :lol::lol:
    mun kawadawath wikalpa apekshakayanta chande denna na :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    අවධානයෙන් සිටින්න. මේ අවසන් අවස්ථාවයි. ඔටුවගෙ මොල්ලිය තට්ටයෙකුසේද පැමිණිය හැක.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,353
    6,190
    113
    Ape rata hadanna one military wage deyakin thamai.
    Mahinda namata rajano karanna thiyenne.,'long live king kiyala' hariyata thailand wala wage palanaya hamudawen kranne.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පාට වලට කඩේ නොයන, විකල්පයට දිනන්න බැරි නිසා පරන එවුන්ටම චන්දෙ දෙන සහ සිංහල චන්ද කැඩෙනවා කිය කිය මැරෙන්න හදන එවුන්ට කියන්න තියෙන්නෙ කතිරෙ ගහපන් විකල්පයට..දෙවෙනි මනාපය ගහපන් උඹ දැන් කතිරෙ ගහන්න හිතන් ඉන්න පක්ෂෙට

    reminder: දෙවෙනි මනාපේ ගනින්නේ කාටවත් 50% ගන්න බැරි උනොත් විතරයි.