මහේෂි මධුශංකා ට ගැහුවා 🍻

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,288
    21,217
    113
    කියලා කියන්න තිබ්බ චාන්ස් එක නැති කරගෙන මාලිමාවට ගහල ආවා. මනාප ගහන්න මුඋන්වත් දැකපු උන් නෑ. එක නිසා මනාපේ නලින් හේවගේට විතරක් ගහල ආවා. ඌව ටී වී එකෙන් හරි දැකල තියෙනවා. 🤭🤭🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ussr GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙප්පො අපේ ගෙවල් වලට ඇවිල්ලා කිව්වේ මනාප ගහන්න එපා මාලිමාවට විතරක් ගහන්න කියලා. චන්දේ අවලංගු වෙන්නෙ නැද්ද ඔකෙන්?