කියලා කියන්න තිබ්බ චාන්ස් එක නැති කරගෙන මාලිමාවට ගහල ආවා. මනාප ගහන්න මුඋන්වත් දැකපු උන් නෑ. එක නිසා මනාපේ නලින් හේවගේට විතරක් ගහල ආවා. ඌව ටී වී එකෙන් හරි දැකල තියෙනවා. 


නැහැජෙප්පො අපේ ගෙවල් වලට ඇවිල්ලා කිව්වේ මනාප ගහන්න එපා මාලිමාවට විතරක් ගහන්න කියලා. චන්දේ අවලංගු වෙන්නෙ නැද්ද ඔකෙන්?
එකි නුවර, ගාල්ලට පැරිශුට් එකෙන් බැස්සෙ චන්දෙ ඉල්ලන්න.maheshi galleda ban?