මහ එකාගෙ පුතාව BBC වාර්තා කරයි..

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඔව්.. ඔව්.. රුපවහිනියයි ITN එකෙයි තමා ඇත්ත කියන්නෙ.. යනගමන් බලහන් උබ වගේම මහින්ද අබේ සුන්දරයි, හඩ්සන් සමරසින්හයි මහ එකාගෙ....................... අද වෙසක් නිසා නොකිව්වා.. සදුදා දිහැට වරෙන්කො ඇත්ත මම කියන්නම්..

lankawe eun balanne itn ,rupawahinai thamai neth nam un pachawahini , balannada balapanko chandayak enakoto kage mathayada wediyenma minissunta yanne kiyala :D
 
rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔය රජාට කහින් උන්ට කියන්නෙ.... බඩු මිල, ලයිට් බිල, අන්තර්ජාල බිල, ටෙලිෆොන් බිල අඩු කරල දියන් පුටෙ.. ඇත්තටම උබලා ඔය බිල් ටික ගෙවන කොට රජගෙ අම්ම අප්ප මතක් වෙන්නෙ නැද්ද ඔයි.

    මම ආසයි නයිටිඑන් එකෙ දොඩවන මාවව හිමිකම් තියන, ප්‍රශ්න නැති මිනිසු ඉන්න රටටා යන්න.. උබලා එ ටර දන්නවනම් කියහන්කො. නැත්නම් අර ප්‍රවෘත්ති කියන එකගෙන් තමා අහන්න වෙන්නෙ..

    උබල ඉස්කොලෙක ගියෙ නැද්ද බන්. අඩුම ගානෙ වැස්සකටවත්..

    වෙසක් නිසා සංවරව කිවුවා....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ලංකාවට PayPal ගන්න නෙවි බං මේ යන විදිහට ලංකාවට ඊබේ ඇතුළු තවත් සේවා ban වීමකට ලක්වෙන්න ඉඩ තියෙනවා

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය රජාට කහින් උන්ට කියන්නෙ.... බඩු මිල, ලයිට් බිල, අන්තර්ජාල බිල, ටෙලිෆොන් බිල අඩු කරල දියන් පුටෙ.. ඇත්තටම උබලා ඔය බිල් ටික ගෙවන කොට රජගෙ අම්ම අප්ප මතක් වෙන්නෙ නැද්ද ඔයි.

    මම ආසයි නයිටිඑන් එකෙ දොඩවන මාවව හිමිකම් තියන, ප්‍රශ්න නැති මිනිසු ඉන්න රටටා යන්න.. උබලා එ ටර දන්නවනම් කියහන්කො. නැත්නම් අර ප්‍රවෘත්ති කියන එකගෙන් තමා අහන්න වෙන්නෙ..

    උබල ඉස්කොලෙක ගියෙ නැද්ද බන්. අඩුම ගානෙ වැස්සකටවත්..

    වෙසක් නිසා සංවරව කිවුවා....

    වෙසක් නිසා සංවරව කිවුවා....:yes::yes: