මහ එකා බෞද්ධ වෙන්න එපැයි මෙව්වා හදන්න......
පසුවදන:
මිතුරණි.. තවදුරටත් අප විසින් ලංකා රජය විසින් දේශීයත්වය , බෞද්ධ රාජ්ය හෝ මේ සිංහලයාගේ අයිතීන් ඉල්ලීමෙන් ඵලක් තිබේයැයි මට නොහැගේ... උන් උන්ගේ මල්ල දෙස බලා මල්ලට යමක් දාගන්නට විකිනිය හැකි යමක් ඇත්දැයි කුණු ගොඩවත් අවුස්සා හෝ බලති , අසූචි වලටත...් හැකිනම් බදු ගසාවී... නිදන් හොරු දැන් හැම තැනය, මේවා අලුතින් පහලවූ නිදාන නොවේ, ලංකාවේ හැමතැනින්ම දවසකට එක ගානේ වාගේ නිද්න මතුවෙයි.. ඉතිහාසය පොත පතින් ඉවත්කලේ දැන් මාස කිහිපයකට පෙරය... අනාගතේ පහල වන සිංහලයන්ට ඉතිහාසයක් තිබී නැත... අහෝ කේදයකි, චේදයක් ලියා ගන්නට ඉතිහාසයක් ඔවුන්ට නැතිවනු ඇත.. අපි මෙලෙස බලා හිදිමුද?