මහ එකා බෞද්ධ වෙන්න එපැයි මෙව්වා හදන්න......

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මහ එකා බෞද්ධ වෙන්න එපැයි මෙව්වා හදන්න......

    581172_439219239423034_344286468916312_1628244_1484296248_n.jpg

    පසුවදන:
    මිතුරණි.. තවදුරටත් අප විසින් ලංකා රජය විසින් දේශීයත්වය , බෞද්ධ රාජ්‍ය හෝ මේ සිංහලයාගේ අයිතීන් ඉල්ලීමෙන් ඵලක් තිබේයැයි මට නොහැගේ... උන් උන්ගේ මල්ල දෙස බලා මල්ලට යමක් දාගන්නට විකිනිය හැකි යමක් ඇත්දැයි කුණු ගොඩවත් අවුස්සා හෝ බලති , අසූචි වලටත...් හැකිනම් බදු ගසාවී... නිදන් හොරු දැන් හැම තැනය, මේවා අලුතින් පහලවූ නිදාන නොවේ, ලංකාවේ හැමතැනින්ම දවසකට එක ගානේ වාගේ නිද්න මතුවෙයි.. ඉතිහාසය පොත පතින් ඉවත්කලේ දැන් මාස කිහිපයකට පෙරය... අනාගතේ පහල වන සිංහලයන්ට ඉතිහාසයක් තිබී නැත... අහෝ කේදයකි, චේදයක් ලියා ගන්නට ඉතිහාසයක් ඔවුන්ට නැතිවනු ඇත.. අපි මෙලෙස බලා හිදිමුද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය ගැන නම් කතා කරලා වැඩක් නැ මිත්‍රයා,ලංකාවේ අධ්‍යපනයත් දැන් බලු බල්ලට ගිහින් තියෙන්නෙ කිසිම ප්‍රමිතියක් නැ,දැන් බලන්න ලංකාවේ අධ්‍යපනය නිදහස්ලු කොහෙද නිදහස් සි.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්තයාගේ සංකල්පය දැන් ක්‍රියාත්මක වෙනවාද?? නැත නාමිකව විතරමයි, සාමාන්‍ය පෙල දක්වා ඔහේ නමට ඉස්කොලේ ළමයි ටික යනවා එත් හවසට හැමදාම පන්ති,සාමාන්‍ය පෙලින් පස්සෙ ආයේ ඉතින් ළමයි ඉස්කෝලයේ යන්නෙ විභහගය දවසට විතරයි,ඔක්කොම ළමයි මෙගා ටියුෂන් කඩ මුදලාලි ලඟ,මෙකද ලංකාවේ අධ්‍යපනය කියන්නෙ,අනික බලන්න ලංකාවේ ඉන්ටර්නැශනල් කියා ගෙන කියක් නම් පාසැල් කඩ ඇරිලා තියනවාද?? ඔවාගෙන් බොහොම කිහිපයයි ප්‍රමිතියක් ඇතුව කරගෙන යන්නෙ අනික් ඔක්කොම නිකන්ම නිකන් කඩ,ඉතින් ඔවාගෙන් එලියට එන එවුන්ගෙන් බහුතරයකට ලංකාවක්,ජාතියක්,ආගමක් ගැන එ හැටි දැනිමක් අවබොධයක් නැ,කියනවා නම් තව බොහෝ දෙවල් තිබෙනවා ඇත්තමයි හිතට වෙදනායි...

    ඉතිහාසය පොත පතින් ඉවත්කලේ දැන් මාස කිහිපයකට පෙරය...

    නැත සහෝ ඔක කලේ අර ජේ.අර් පප්පා,මිනිහා තමා ජාතිවාදය ඇවිස්සෙනවා කියලා ඔක අයින් කරන්න කිව්වෙ...
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    581172_439219239423034_344286468916312_1628244_1484296248_n.jpg

    පසුවදන:
    මිතුරණි.. තවදුරටත් අප විසින් ලංකා රජය විසින් දේශීයත්වය , බෞද්ධ රාජ්‍ය හෝ මේ සිංහලයාගේ අයිතීන් ඉල්ලීමෙන් ඵලක් තිබේයැයි මට නොහැගේ... උන් උන්ගේ මල්ල දෙස බලා මල්ලට යමක් දාගන්නට විකිනිය හැකි යමක් ඇත්දැයි කුණු ගොඩවත් අවුස්සා හෝ බලති , අසූචි වලටත...් හැකිනම් බදු ගසාවී... නිදන් හොරු දැන් හැම තැනය, මේවා අලුතින් පහලවූ නිදාන නොවේ, ලංකාවේ හැමතැනින්ම දවසකට එක ගානේ වාගේ නිද්න මතුවෙයි.. ඉතිහාසය පොත පතින් ඉවත්කලේ දැන් මාස කිහිපයකට පෙරය... අනාගතේ පහල වන සිංහලයන්ට ඉතිහාසයක් තිබී නැත... අහෝ කේදයකි, චේදයක් ලියා ගන්නට ඉතිහාසයක් ඔවුන්ට නැතිවනු ඇත.. අපි මෙලෙස බලා හිදිමුද?
    jathika kekkumak thiyana evun neveine den aanduva karanne.. hora kalliyak..
    mun medaa paara okkoma sudda karalaa thamai anith peththa balanne...
    apata itihasayak thiyei "ape un aptama keliyaa" kiyalaa...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේක හොඳට හිතන්න ඕනේ දෙයක් කියලි මට හිතෙන්නේ.
    පුළුවන්කමක් තියෙනවනම් අලුත් 10 වසරේ ඉතිහාසේ pothak (sinhala) අරගෙන බලන්න.
    මුස්ලිම් දේවල් ගැන අපි දැනුවත් වෙන්න ඕනේ තමයි. එත් රටේ ප්‍රධාන ආගම ලංකාවට අපු විදිහ කියන්නෙවත් නැතුව මුස්ලිම් හැම මගුලක්ම දාල තියෙනවා.

    අලුතින් එන හැම පොතකම ටික ටික මුස්ලිම් ගතිය දෙන්න උත්සහ කරනවා. කව්රුහරි එහෙම න කියනවනම් මට පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය ගැන නම් කතා කරලා වැඩක් නැ මිත්‍රයා,ලංකාවේ අධ්‍යපනයත් දැන් බලු බල්ලට ගිහින් තියෙන්නෙ කිසිම ප්‍රමිතියක් නැ,දැන් බලන්න ලංකාවේ අධ්‍යපනය නිදහස්ලු කොහෙද නිදහස් සි.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්තයාගේ සංකල්පය දැන් ක්‍රියාත්මක වෙනවාද?? නැත නාමිකව විතරමයි, සාමාන්‍ය පෙල දක්වා ඔහේ නමට ඉස්කොලේ ළමයි ටික යනවා එත් හවසට හැමදාම පන්ති,සාමාන්‍ය පෙලින් පස්සෙ ආයේ ඉතින් ළමයි ඉස්කෝලයේ යන්නෙ විභහගය දවසට විතරයි,ඔක්කොම ළමයි මෙගා ටියුෂන් කඩ මුදලාලි ලඟ,මෙකද ලංකාවේ අධ්‍යපනය කියන්නෙ,අනික බලන්න ලංකාවේ ඉන්ටර්නැශනල් කියා ගෙන කියක් නම් පාසැල් කඩ ඇරිලා තියනවාද?? ඔවාගෙන් බොහොම කිහිපයයි ප්‍රමිතියක් ඇතුව කරගෙන යන්නෙ අනික් ඔක්කොම නිකන්ම නිකන් කඩ,ඉතින් ඔවාගෙන් එලියට එන එවුන්ගෙන් බහුතරයකට ලංකාවක්,ජාතියක්,ආගමක් ගැන එ හැටි දැනිමක් අවබොධයක් නැ,කියනවා නම් තව බොහෝ දෙවල් තිබෙනවා ඇත්තමයි හිතට වෙදනායි...

    නැත සහෝ ඔක කලේ අර ජේ.අර් පප්පා,මිනිහා තමා ජාතිවාදය ඇවිස්සෙනවා කියලා ඔක අයින් කරන්න කිව්වෙ...

    pala yanna JR ta passeyth Histroy & Social Studies 1kata subject 1k widiyata thibuna
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    pala yanna JR ta passeyth Histroy & Social Studies 1kata subject 1k widiyata thibuna

    :lol::lol: සහෝදරයා නොදන්න කම පෙන්නන්න එපා,සමාජ විද්‍යාව සහ ඉතිහාසය මොන කෙහෙල් මලක්වත් නැ එක නිකන්ම නිකන් පොතක් විතරයි නිකන් ඇනතලොජියක් වාගේ හැම එකක්ම තුන් කාලට...ඔහෝම නෙමෙයි ලංකාවේ ඉතිහාසය කියලා සම්පුර්ණ විශයක් තිබුනා අන්න එක නැති කරේ ජෙ,අර් එකයි මම කිවිවෙ,තෙරුම් අරන් කතා කරන්න...
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0

    නැත සහෝ ඔක කලේ අර ජේ.අර් පප්පා,මිනිහා තමා ජාතිවාදය ඇවිස්සෙනවා කියලා ඔක අයින් කරන්න කිව්වෙ...
    ජේආර් කාලකණ්ණියා ඒක ඉවත් කලාට පස්සේ මචන් UPFA government eka eka ආයෙත් දැම්මා. අවුරුදු කීපයක් අනිවාර්ය විශයක් විදිහට ඉතිහාසය තිබ්බා. ආයෙත් ඒක නැතිකරලා
     
    Last edited:

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බෞද්ධයෝම බෞද්ධකම විනාශ කරනවා නම් ඉතින් කවර කතාද :(:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජේආර් කාලකණ්ණියා ඒක ඉවත් කලාට පස්සේ මචන් ආයෙත් දැම්මා. අවුරුදු කීපයක් අනිවාර්ය විශයක් විදිහට ඉතිහාසය තිබ්බා. ආයෙත් ඒක නැතිකරලා

    ඉතිහාසය කියලාද නැත්තන් සමාජ අධ්‍යනය සහ ඉතිහාසය කියලාද සහෝ ආයෙත් දැම්මෙ,මට නම් මතක හැටියට ඉට පස්සෙ ලංකා ඉතිහාසය කියලා සම්පුර්ණ විශයක් තිබිලා නැ...