මහ එළිය තැන්නේ සැරිසරන කඳුකර දෙවියා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    images
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මෙයාලව දැන් නිතර පාර දෙපැත්තෙ ඉන්නවා ෆොටෝ වලට අහුවෙනවා නේද. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික පයින් තමා ඇද්දෙ බජට් බැලනස් කරන්න ඕනෙ නිසා. දැන් එහෙම ෆාර් ඉන් එන්ට්‍රන්ස් එකට යනකම් හයික් කරන එක අනතුරුදායක ඇති නේ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙයාලව දැන් නිතර පාර දෙපැත්තෙ ඉන්නවා ෆොටෝ වලට අහුවෙනවා නේද. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික පයින් තමා ඇද්දෙ බජට් බැලනස් කරන්න ඕනෙ නිසා. දැන් එහෙම ෆාර් ඉන් එන්ට්‍රන්ස් එකට යනකම් හයික් කරන එක අනතුරුදායක ඇති නේ?
    ඔයා Horton Plains කිට්ටුවද ? Horton Plains කිට්ටුව මිනිස්සු පදිංචිවෙලා ඉන්න ගම් තියනවද ?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    යාල වුන්ට වඩා මුන් ලොකුයි නේ ගොන මස් නිසා වෙන්න ඇති
    යාල නිකක් කහටු බල්ලෝ ඉන්නේ
     
    • Like
    Reactions: War Fighter

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    It's about time before someone is attacked, hill country leopards hena lokui and than hirton plains eke poddak commonly penna innawa, Ape ewuntath limit ekak nahane
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මෙයාලව දැන් නිතර පාර දෙපැත්තෙ ඉන්නවා ෆොටෝ වලට අහුවෙනවා නේද. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික පයින් තමා ඇද්දෙ බජට් බැලනස් කරන්න ඕනෙ නිසා. දැන් එහෙම ෆාර් ඉන් එන්ට්‍රන්ස් එකට යනකම් හයික් කරන එක අනතුරුදායක ඇති නේ?

    මේ ඔහිය පැත්තට යන පාර නේද
    උබ ඒ පැත්තේද ගෙවල්
    පට්ට බං මම නම් ආසම පැත්තක්
     
    • Like
    Reactions: War Fighter

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙයාලව දැන් නිතර පාර දෙපැත්තෙ ඉන්නවා ෆොටෝ වලට අහුවෙනවා නේද. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික පයින් තමා ඇද්දෙ බජට් බැලනස් කරන්න ඕනෙ නිසා. දැන් එහෙම ෆාර් ඉන් එන්ට්‍රන්ස් එකට යනකම් හයික් කරන එක අනතුරුදායක ඇති නේ?

    ;)ඉන්න තැන් වල බෝර්ඩ් ගහලා තීන්නේ ,
    ඉස්සර කඳුකර කැලෑ එලි වෙද්දී මුන් පාර්ක් එනවා ඇති

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔයා Horton Plains කිට්ටුවද ? Horton Plains කිට්ටුව මිනිස්සු පදිංචිවෙලා ඉන්න ගම් තියනවද ?
    මේ ඔහිය පැත්තට යන පාර නේද
    උබ ඒ පැත්තේද ගෙවල්
    පට්ට බං මම නම් ආසම පැත්තක්

    නැහැ නැහැ. ග්‍රීන්තන්ඩර් ඒ පැත්තෙ නෙමෙයි. මුල පෝස්ට් එක "හයික් යනකොට" කියන කෑල්ල එකතු වෙන්න ඕනෙ. ඒකාලෙ ගෙදරින් ලැබෙන්න මුදල් එකතුකරලනෙ ට්‍රිප් යන්නෙ. ඒ ලැබෙන මුදල සීමිතයි. ඉතින් මුදල අරපරිස්සමට පාවිච්චි කරන්න ඕනෙ නිසා කොටුවෙන් බදුලු කෝච්චියෙ නැගලා පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බහින්නේ. එතන ඉඳන් පයින් තමා යන්නෙ ෆාර් ඉන් එකට. කෑම්ප් සයිට් බුකිං, කෑම්පිං ගියර්, කෑම බීම වගේ දේවල් ගත්තම ඔයටික අදින්න වෙනම වාහනයක් හයර් කරන්න මුදල් වෙන්කරගන්න අපහසුයි.

    ඒ විදිහට ඉස්කෝලෙ යාලුවො සෙට් එක එක්ක හෝට්න් තැන්නට නිතර ගිහින් තියනවා. තැන්නේ තියන කෑම්ප් ග්‍රවුන්ඩ් තුනේම සහ ඔහිය පාරෙ අතරමග කෑම්ප් කරල තියනව, කිරිගල්පොත්ත, තොටුපල කන්දට ගිහින් තියනව. ඔව් හරිම සෞම්‍ය ලස්සන පරිසරයක්. ආයෙ ආයෙ යන්න ආසා හිතෙනව. එකපාරක් අපි යනකොට නෙලු මල් පිපිලා තිබුනා. නෙලු මල් පිපෙනවා කියන්නෙ බොහොම කලාතුරකින්. මතක විදිහට අවුරුදු 12කට විතර සැරයක්.
     
    Last edited:

    Daminduwa

    Well-known member
  • නැහැ නැහැ. ග්‍රීන්තන්ඩර් ඒ පැත්තෙ නෙමෙයි. මුල පෝස්ට් එක "හයික් යනකොට" කියන කෑල්ල එකතු වෙන්න ඕනෙ. ඒකාලෙ ගෙදරින් ලැබෙන්න මුදල් එකතුකරලනෙ ට්‍රිප් යන්නෙ. ඒ ලැබෙන මුදල සීමිතයි. ඉතින් මුදල අරපරිස්සමට පාවිච්චි කරන්න ඕනෙ නිසා කොටුවෙන් බදුලු කෝච්චියෙ නැගලා පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බහින්නේ. එතන ඉඳන් පයින් තමා යන්නෙ ෆාර් ඉන් එකට. කෑම්ප් සයිට් බුකිං, කෑම්පිං ගියර්, කෑම බීම වගේ දේවල් ගත්තම ඔයටික අදින්න වෙනම වාහනයක් හයර් කරන්න මුදල් වෙන්කරගන්න අපහසුයි.

    ඒ විදිහට ඉස්කෝලෙ යාලුවො සෙට් එක එක්ක හෝට්න් තැන්නට නිතර ගිහින් තියනවා. තැන්නේ තියන කෑම්ප් ග්‍රවුන්ඩ් තුනේම සහ ඔහිය පාරෙ අතරමග කෑම්ප් කරල තියනව, කිරිගල්පොත්ත, තොටුපල කන්දට ගිහින් තියනව. ඔව් හරිම සෞම්‍ය ලස්සන පරිසරයක්. ආයෙ ආයෙ යන්න ආසා හිතෙනව. එකපාරක් අපි යනකොට නෙලු මල් පිපිලා තිබුනා. නෙලු මල් පිපෙනවා කියන්නෙ බොහොම කලාතුරකින්. මතක විදිහට අවුරුදු 12කට විතර සැරයක්.
    Same here machan. E dawas wala yaluwo ekka oke sites 3 ma camping karala thiyenawa. Oya paarema pain gihin thiyenawa budget concerns nisa. Good Old days
     
    • Like
    Reactions: greenthunder