ඔයා Horton Plains කිට්ටුවද ? Horton Plains කිට්ටුව මිනිස්සු පදිංචිවෙලා ඉන්න ගම් තියනවද ?මෙයාලව දැන් නිතර පාර දෙපැත්තෙ ඉන්නවා ෆොටෝ වලට අහුවෙනවා නේද. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික පයින් තමා ඇද්දෙ බජට් බැලනස් කරන්න ඕනෙ නිසා. දැන් එහෙම ෆාර් ඉන් එන්ට්‍රන්ස් එකට යනකම් හයික් කරන එක අනතුරුදායක ඇති නේ?
මෙයාලව දැන් නිතර පාර දෙපැත්තෙ ඉන්නවා ෆොටෝ වලට අහුවෙනවා නේද. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික පයින් තමා ඇද්දෙ බජට් බැලනස් කරන්න ඕනෙ නිසා. දැන් එහෙම ෆාර් ඉන් එන්ට්‍රන්ස් එකට යනකම් හයික් කරන එක අනතුරුදායක ඇති නේ?
මෙයාලව දැන් නිතර පාර දෙපැත්තෙ ඉන්නවා ෆොටෝ වලට අහුවෙනවා නේද. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික පයින් තමා ඇද්දෙ බජට් බැලනස් කරන්න ඕනෙ නිසා. දැන් එහෙම ෆාර් ඉන් එන්ට්‍රන්ස් එකට යනකම් හයික් කරන එක අනතුරුදායක ඇති නේ?
ඉන්න තැන් වල බෝර්ඩ් ගහලා තීන්නේ ,ඔයා Horton Plains කිට්ටුවද ? Horton Plains කිට්ටුව මිනිස්සු පදිංචිවෙලා ඉන්න ගම් තියනවද ?
මේ ඔහිය පැත්තට යන පාර නේද
උබ ඒ පැත්තේද ගෙවල්
පට්ට බං මම නම් ආසම පැත්තක්
Same here machan. E dawas wala yaluwo ekka oke sites 3 ma camping karala thiyenawa. Oya paarema pain gihin thiyenawa budget concerns nisa. Good Old daysනැහැ නැහැ. ග්‍රීන්තන්ඩර් ඒ පැත්තෙ නෙමෙයි. මුල පෝස්ට් එක "හයික් යනකොට" කියන කෑල්ල එකතු වෙන්න ඕනෙ. ඒකාලෙ ගෙදරින් ලැබෙන්න මුදල් එකතුකරලනෙ ට්‍රිප් යන්නෙ. ඒ ලැබෙන මුදල සීමිතයි. ඉතින් මුදල අරපරිස්සමට පාවිච්චි කරන්න ඕනෙ නිසා කොටුවෙන් බදුලු කෝච්චියෙ නැගලා පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බහින්නේ. එතන ඉඳන් පයින් තමා යන්නෙ ෆාර් ඉන් එකට. කෑම්ප් සයිට් බුකිං, කෑම්පිං ගියර්, කෑම බීම වගේ දේවල් ගත්තම ඔයටික අදින්න වෙනම වාහනයක් හයර් කරන්න මුදල් වෙන්කරගන්න අපහසුයි.
ඒ විදිහට ඉස්කෝලෙ යාලුවො සෙට් එක එක්ක හෝට්න් තැන්නට නිතර ගිහින් තියනවා. තැන්නේ තියන කෑම්ප් ග්‍රවුන්ඩ් තුනේම සහ ඔහිය පාරෙ අතරමග කෑම්ප් කරල තියනව, කිරිගල්පොත්ත, තොටුපල කන්දට ගිහින් තියනව. ඔව් හරිම සෞම්‍ය ලස්සන පරිසරයක්. ආයෙ ආයෙ යන්න ආසා හිතෙනව. එකපාරක් අපි යනකොට නෙලු මල් පිපිලා තිබුනා. නෙලු මල් පිපෙනවා කියන්නෙ බොහොම කලාතුරකින්. මතක විදිහට අවුරුදු 12කට විතර සැරයක්.