මහ ජනතාව වෙත නිකුත් කරන ලද ආඥාවයි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මහ ජනතාව වෙත නිකුත් කරන ලද ආඥාවයි

    :angry::angry::angry:
    කියවලම බලහල්ලා කොහොමද වහල්භාවයේ තරම කියල. නිදහස් දවසටවත් නැති නිදහස නැති සිහලු.

    27336331_1962293947431507_8536810381593698146_n.jpg

    මම නෙවෙයි ස්කෑන් කරේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක ප්‍රින්ට් කලේ 1800 ගණන් වලද? අද බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ සෙලිබ්රිටි සිඉන් එකක්. නො රෝයල්ටි..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මේක ප්‍රින්ට් කලේ 1800 ගණන් වලද? අද බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ සෙලිබ්රිටි සිඉන් එකක්. නො රෝයල්ටි..

    අපේ රටේ සමහරක් පාලක උත්තලාට තාම වහල් බවෙන් ගැලවෙන්න බැරි වෙලා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :angry::angry::angry:
    කියවලම බලහල්ලා කොහොමද වහල්භාවයේ තරම කියල. නිදහස් දවසටවත් නැති නිදහස නැති සිහලු.

    27336331_1962293947431507_8536810381593698146_n.jpg

    මම නෙවෙයි ස්කෑන් කරේ.

    මොකක්ද අයියා ස්කැනර් එක:eek:
     
    • Like
    Reactions: marvin silva

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපේ රටේ සමහරක් පාලක උත්තලාට තාම වහල් බවෙන් ගැලවෙන්න බැරි වෙලා.
    ඕක ෆේක් බන්. ඔකේ කැන්ටක්ට් නම්බර් එකක්. අයිතිකාරයෙක් නැනේ. නිකන් නොන්දියට ගහපු එකක්.

    චාල්ස් කාරයා එනකොට ඔහොම සින එකක් තිබ්බේ නැනේ. එහෙව් එකේ අර්ල් ඔෆ් වෙසෙක්ස් උන්ට ඕක තියෙන්න බැනේ. මඩක් යන්නේ.. ලංකාවේ උත්ටලා ඔහේ ශෙයා කරනවා.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මොකක්ද අයියා ස්කැනර් එක:eek:
    HP ScanJet Pro 4500 fn1
    අයන් කරලයි ස්කැන් කරේ ;)
    ස්කෑනර් එකම රු 135898.49 උනා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඕක ෆේක් බන්. ඔකේ කැන්ටක්ට් නම්බර් එකක්. අයිතිකාරයෙක් නැනේ. නිකන් නොන්දියට ගහපු එකක්.

    චාල්ස් කාරයා එනකොට ඔහොම සින එකක් තිබ්බේ නැනේ. එහෙව් එකේ අර්ල් ඔෆ් වෙසෙක්ස් උන්ට ඕක තියෙන්න බැනේ. මඩක් යන්නේ.. ලංකාවේ උත්ටලා ඔහේ ශෙයා කරනවා.

    එහෙම වෙන්න ඇති නේ බං. :eek: ඒත් බං නිදහස නිදහස කිය කිය තාමත් කරන්නේ බ්‍රිතාන්‍ය රජපව්ලේ උන් ගෙන්නගන උන්ට පේන්න දගලන එකනේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Liyanna haduve, Sinhalayek vasayen, Mama ema Niyogaya pili noganimi. Avasya nam, Ohunata puluwan , Mata Hisa Nama Achara kirimata.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    Foreign Ministry, British HC Say Document On 'Royal Greeting Etiquette' A Parody: Urge Public Not To Get Hoodwinked
    February 01, 2018 0
    font size
    Foreign Ministry, British HC Say Document On 'Royal Greeting Etiquette' A Parody: Urge Public Not To Get Hoodwinked
    The Foreign Ministry sources confirmed that the document circulating on Facebook and Twitter outlining 'welcoming etiquette' of British royals was a parody.

    "There is no such committee and there is no such document. No person by the name of D.F.M de Mel has been asked to issue such a document. It is all false," an authoritative spokesman of the Foreign Ministry said.

    "It is aimed at making our public the laughing stock of the world. Don't fall prey to that," he added.

    "There is no such ordinance on etiquette. There are customs and traditions. But they too have undergone changes with the passage of time," the spokesman said.

    He said the public should be more vigilant and should not believe everything that appears online.

    "Is it so hard for an educated society to figure this out?" he asked.

    "There is no office, no address, no telephone number. But, we are ready to believe anything written on a white paper."

    The British High Commission sources also confirmed the Foreign Ministry Spokesman's statement.

    The document, which went viral on Facebook today, listed 18 rules that should be followed when greeting British royals. It also warned that legal action would be taken against those who do not follow the 'Royal greeting etiquette.'
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම වෙන්න ඇති නේ බං. :eek: ඒත් බං නිදහස නිදහස කිය කිය තාමත් කරන්නේ බ්‍රිතාන්‍ය රජපව්ලේ උන් ගෙන්නගන උන්ට පේන්න දගලන එකනේ.
    ඕක ආසියාවේ උන්ගේ හැටි. ඉන්දියාවත් ඕක කරනවනේ. නිදහසට ගේන්නේ රෝයල් ෆැමිලි එක. . එක අතකට වැරදිත් නැ. වහල්ලු නොවුනත් ශාරීරිකව, අපි තාමත් බ්‍රිටිෂ් උන්ට නොවුනට මුළු ලෝකෙටම වහල්ලු තමා. මම නම් කියන්නේ ගෙන්න තිබ්බේ එක්කෝ ඩුබායි, කටාර් එමිර් වරයෙක් හරි, ඉතාලිකාරයෙක් හරි. දැන් උන්නේ අපේ ස්වාමියෝ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    එහෙම වෙන්න ඇති නේ බං. :eek: ඒත් බං නිදහස නිදහස කිය කිය තාමත් කරන්නේ බ්‍රිතාන්‍ය රජපව්ලේ උන් ගෙන්නගන උන්ට පේන්න දගලන එකනේ.

    Mahinda lokka former empire 1ka new face CHOGM lankawe host karala otunna himi kumaraya geddi ube oya logic fuk gatteda thibbe
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මේ ලියුම හරි උනත් වැරදි උනත් මේ ලියුමේ තියෙන දේවල් තමයි දැන් ලංකාවේ වෙන්නේ. මම හිතන්නේ ඉන්දියාවේවත් නැතුව ඇති මේ තරම් කළු සුද්දෝ ටිකක්.