මහ දවල් මංකොල්ල කෑම

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    hw88vu.jpg

    බණ්ඩාරගම ටවුන් එකේ සෙනඟ ගොඩක් බලාගෙන ඉන්නකොට මන්න පිහි පෙන්නලා උස්සපු බයික් එක

    ehwgrm.jpg

    කොහොමද මන්න දෙක... මන්න අරගෙන බයික් එකේ යන්නෙ බයක් නැතුව. අඳුරගන්න බැරිවෙන්න මාස්ක්, සන්ග්ලාස්, ජැකට් දාළා යන්නෙ හෙල්මට් එකක්වත් නැතුව

    lcd4ia.jpg

    මිනිස්සු නිකං බලාගෙන ඉන්නවා. ෆලෝ කරන්නවත් එකෙක් නැහැ.

    පහුගිය දවස්වල මුන් මොබිටෙල් එකේ රෙප් කෙනෙක්ව කපලා සල්ලි ටික අරගෙන, ගෑණු කෙනෙක්ව මන්න පෙන්නලා බය කරලා මාලෙ කඩාගෙන, තව කොල්ලෙක් ATM එකෙන් සල්ලි අරගෙන එනකොට ඌව කපලා පර්ස් එක අරගෙන ගිහින්. ඊයෙ මේ බයික් එක උස්සනවා මහ දවල් සෙනඟ ගොඩක් මැද්දෙ හැමෝම බලාගෙන ඉන්නකොට ෆිල්ම් එකක වගේ.

    මාර රටක් ඕයි මේක දැන්. මිනිස්සු නම් එකෙක්ට එකෙක් නැහැ.

    Update - උස්සපු උන් දෙන්නවත් එක්කම බයික් එක කලුතරදි අල්ලගෙන.

    Source

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අපේ උන් ජන්දේ දෙන විදියට මේම දේවල් නොලැබුනොත් තමා පුදුමේ 😎 . මිලිශියා කන්ඩායම් එන්න ඕනේ , මාෆියා එන්න ඕනේ තව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,929
    1
    60,915
    113
    Mother Earth
    ඒ මදිවට තව මාස්ක් එකකුත් දාගෙන කොරෝනා හැදෙයි කියල. :lol:

    (උබල දැක්කද මෝට බයික් එකේ බුදු පිළිමයක් අලවලා.) 🤪
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    දැන් ඔතන උඹ හිටියනම් ඔය තඩි මන්න දෙක අරන් යන උන්ව ෆලෝ කරලා ගේමක් දෙනවද නැත්නම් ටවුන් එක මැද උන්ට ගේම කෝල් කරනවද?

    මිනිස්සු හැමෝම තමන්ගේ ජීවිතේට ආදරෙයි අනුන්ගේ මගුල්වලට වඩා ඒවට තමයි පොලීසියක් තියෙන්නේ පොලිසියෙන් වෙන්න ඕන වැඩේ හරියට නොවෙනවනම් මිනිස්සු එකටයි කතාකරන්න ඕන

    මිනිස්සු එකාට එකෙක් නෑ කියන්න බෑ Accident එකක් උනොත් වෙන උදව් කරන්න පුළුවන් අවස්ථාවක් ආවොත් උදව් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා අදටත්
     
    මට කළා නම් ඒ වෙලාවෙම ත්‍රීවීල් එකක් හයර් කරගෙන පස්සෙන් යනවා. යන ගමන් පොලිසියටයි යාලුවන්ටයි කතා කරලා මුන්ව අල්ලගන්න බලනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලංකාවේ උන් කොහොමත් ඕවට හොම්බ දාන්න යන්නේ නෑ.උන් ගූ බයයි.ඒක නිසා තමන්ගේ අරක්ෂාව තමන් බලාගන්න ඕන..
     
    • Like
    Reactions: Ryan08 and SpinXO

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    මට කළා නම් ඒ වෙලාවෙම ත්‍රීවීල් එකක් හයර් කරගෙන පස්සෙන් යනවා. යන ගමන් පොලිසියටයි යාලුවන්ටයි කතා කරලා මුන්ව අල්ලගන්න බලනවා.
    මම ඇහුවේ උඹට කලානම් නෙවෙයි වෙන එකෙක්ට කරද්දී උඹ ඔතන හිටියනම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,346
    166,713
    113
    එකමත් එක රටක
    මට කළා නම් ඒ වෙලාවෙම ත්‍රීවීල් එකක් හයර් කරගෙන පස්සෙන් යනවා. යන ගමන් පොලිසියටයි යාලුවන්ටයි කතා කරලා මුන්ව අල්ලගන්න බලනවා.
    ත්‍රිවිල් කාරයා ඕවට එන්නේ නෑ බන්. ඌ ත් උගේ ජීවිතේට ආදරෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    මට කළා නම් ඒ වෙලාවෙම ත්‍රීවීල් එකක් හයර් කරගෙන පස්සෙන් යනවා. යන ගමන් පොලිසියටයි යාලුවන්ටයි කතා කරලා මුන්ව අල්ලගන්න බලනවා.
    මම 11 වසරේ වගේ මගේ ඉස්සරහා පික්පොකට් ගහපු ඩයල් එකකට බස් එකේ පාරක් ගහලා දොරෙන් තල්ලු කරා. වටේ උන් මට කියෙව්වේ පොර මෙරුණනන් මොකද කරන්නේ අනම් මනන්. එදත් එදත් හරි ආයේ ඔය වගේ සීන් වලදී පොලිසියකට කියනවා ඇරෙන්න වෙන අත දාන්න යන්නේ නෑ. අන්තිමට ආත්මාරක්ෂාව කියලාවත් කියන්න බෑනේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    oka samahra town wala una nam mun denna genapu manna dekenma marum kanne , btw bandaragama police ekak nadda dan issara nam thibba.

    ehema puluwan set ekak innawa nam malu market ekak langa wage nath nam modayo ekka manna athe thina gaha ganna yanna honda naha.

    police walata thuwakku dila thinne oya wage unta wedi thiyanna thamayi
     
    • Like
    Reactions: Copilot and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මම ඇහුවේ උඹට කලානම් නෙවෙයි වෙන එකෙක්ට කරද්දී උඹ ඔතන හිටිය නම්

    ගිහින් බලනවා

    මම 11 වසරේ වගේ මගේ ඉස්සරහා පික්පොකට් ගහපු ඩයල් එකකට බස් එකේ පාරක් ගහලා දොරෙන් තල්ලු කරා. වටේ උන් මට කියෙව්වේ පොර මෙරුණනන් මොකද කරන්නේ අනම් මනන්. එදත් එදත් හරි ආයේ ඔය වගේ සීන් වලදී පොලිසියකට කියනවා ඇරෙන්න වෙන අත දාන්න යන්නේ නෑ. අන්තිමට ආත්මාරක්ෂාව කියලාවත් කියන්න බෑනේ.

    කැ* සමාජෙ
     
    • Sad
    Reactions: FuBaR

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    කවුරුවත් ඉල්ලගෙන කන්න කැමති නෑ.තමන්ගේ ආරක්සාව තමන් අතේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    oka samahra town wala una nam mun denna genapu manna dekenma marum kanne , btw bandaragama police ekak nadda dan issara nam thibba.

    ehema puluwan set ekak innawa nam malu market ekak langa wage nath nam modayo ekka manna athe thina gaha ganna yanna honda naha.

    police walata thuwakku dila thinne oya wage unta wedi thiyanna thamayi

    චෙක් පොයින්ට් දැන් නැහැ. පොලිසියට අහුවෙලත් වැඩක් නැහැ. ආමි or STF එකටයි මුන් වගේ උන්ව අහුවෙන්න ඕනි. මැරෙන්නම වෙඩි තියන්න ඕනි. තමන්ගෙ වාහනයක් මෙහෙම අරගෙන ගිහාමයි දැන් මෙතන ලොකු ටෝක් දෙන උන්ට හික් ගෑවෙන්නෙ. එතකන් පොර ටෝක් දි දී හිටපල්ලා
     
    • Like
    Reactions: FuBaR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ගිහින් බලනවා

    කැ* සමාජෙ
    ඔව් අන්තිමට බේරගත්ත එකාට ගෙදරින් කියනවා උබ ෂෙප් එකේ මාරු වෙයන් කියල. අපි තමා කට්ට කන්න ඕනි. හරි වැරැද්ද වෙච්ච දේ ලියාගන්න අන්තිමට උසාවි කුඩු නගින්න වෙන්නේ තනියම.

    චෙක් පොයින්ට් දැන් නැහැ. පොලිසියට අහුවෙලත් වැඩක් නැහැ. ආමි or STF එකටයි මුන් වගේ උන්ව අහුවෙන්න ඕනි. මැරෙන්නම වෙඩි තියන්න ඕනි. තමන්ගෙ වාහනයක් මෙහෙම අරගෙන ගිහාමයි දැන් මෙතන ලොකු ටෝක් දෙන උන්ට හික් ගෑවෙන්නෙ. එතකන් පොර ටෝක් දි දී හිටපල්ලා
    සල්ලි බලය තියෙන ඩයල් එකක් මේ ලගදී ඔහොම ෆලෝ කරලා මාලයක් කඩා ගත්ත උන් දෙන්නෙක් අල්ල ගත්ත නේ. පොඩි මිනිස්සු බයයි ඔය කට්ට දන්න නිසා.
    ------ Post added on Nov 30, 2023 at 11:25 AM
     
    • Like
    Reactions: SpinXO