මහ දවල් මංකොල්ල කෑම

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කපලා කියන්නෙ මැරෙන්න කපල ද තුවාල කරල ද?

    මේ යන විදියට ලග බෝම්බයක් වත් තියාගෙන තමයි පාරට බහින්න වෙන්නෙ:confused2:
    ------ Post added on Nov 30, 2023 at 11:53 AM
     
    • Like
    Reactions: Copilot and SpinXO

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    චෙක් පොයින්ට් දැන් නැහැ. පොලිසියට අහුවෙලත් වැඩක් නැහැ. ආමි or STF එකටයි මුන් වගේ උන්ව අහුවෙන්න ඕනි. මැරෙන්නම වෙඩි තියන්න ඕනි. තමන්ගෙ වාහනයක් මෙහෙම අරගෙන ගිහාමයි දැන් මෙතන ලොකු ටෝක් දෙන උන්ට හික් ගෑවෙන්නෙ. එතකන් පොර ටෝක් දි දී හිටපල්ලා
    stf චෙක් පොයින්ට් eke un allanawa raata danekata malagedaraka yana un ,hadissiyakata kadeta yana un allala sadde danawa , samahara unta kanata gahanwa, bus stand wala inna podi unge bangles galawagena yanawa.

    mokak hari case ekak unama boruwata check points danawa tika dawasak yanakan, aththata una siddiyata prikashana naha.
    check points wada kiyala pennan sadda danawa boruwata ahu wena ahinsaka unta, podi unta 18+ wadi wage podi unta cigarette ekak langa thibbath kanata gahawan.

    habai kudu wikunana un , raata yana horu ekek allanne naha beegena innne bahutaraya atakichcho check points wala inna.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටාගට් කවර් කරන්න පොලීසිය දාල ඉන්නව. රජයේ සෙවකයන්ගෙන් බාගයක් හමුදාව. මිනිස්සුන්ට බදු ගගහ උන්ට පඩි දිදී නූගත් පොන්න රැලක් ආරක්ෂා කරන්න දාගෙන ඉන්නව neda @2osama @monson
     
    • Like
    Reactions: FuBaR and SpinXO

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ඒ මදිවට තව මාස්ක් එකකුත් දාගෙන කොරෝනා හැදෙයි කියල. :lol:

    (උබල දැක්කද මෝට බයික් එකේ බුදු පිළිමයක් අලවලා.) 🤪
    Hela Jaana Athi Niyama Bauddayo.
     
    • Love
    Reactions: Candid-B

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,821
    113
    මිනිස්සු නිකං බලාගෙන ඉන්නවා. ෆලෝ කරන්නවත් එකෙක් නැහැ.
    :rofl: :rofl: :rofl:

    හෑල්ල ලියපු එකාව යවන්න ඕනෙ,
    ලයිසන් තුවක්කු තියෙන පොලිසි උන් යන්නෙත් නැ උට්ටො...


    ----
    පස්සෙ මතක් උනෙ
    ගොඩ ෆිනැස් දාපු එකක්ද දන්නෙ නැ... වාරෙකෙ නොගෙව
     
    Last edited:
    • Sad
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    කපලා කියන්නෙ මැරෙන්න කපල ද තුවාල කරල ද?

    මේ යන විදියට ලග බෝම්බයක් වත් තියාගෙන තමයි පාරට බහින්න වෙන්නෙ:confused2:
    ------ Post added on Nov 30, 2023 at 11:53 AM

    බයික් එක අයිති කොල්ලා අරුන් දෙන්නා මන්න අරගෙන ළඟට එනකොට බයික් එක දාළා පැත්තකට පැනලා. නැත්නම් ඌව කපන්න හදලා තියෙන්නෙ. ලයිසන් දෙනව නම් පිස්තෝලයක්වත් අරගෙන යන්න ඕනි තියලා දාන්න ඔලුව කුඩු වෙන්න.
     
    • Like
    Reactions: Mr.dark

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    ගිහින් බලනවා
    ඕක තමයි උඹත් මමත් වෙන එවුනුත් කරන්නේ ගිහින් බලලා ඉල්ලන් පු# ටින්කිරි ගාගන්න වෙන සීන් එකක් නම් මාරුවෙනවා එහෙම නැතුව උදව්වක් කරන්න පුළුවන් තැනක් නම් ගොඩක් උන් උදව්වක් කරනවා
     
    • Like
    Reactions: SpinXO