Update - උස්සපු උන් දෙන්නවත් එක්කම බයික් එක කලුතරදි අල්ලගෙන.
stf චෙක් පොයින්ට් eke un allanawa raata danekata malagedaraka yana un ,hadissiyakata kadeta yana un allala sadde danawa , samahara unta kanata gahanwa, bus stand wala inna podi unge bangles galawagena yanawa.චෙක් පොයින්ට් දැන් නැහැ. පොලිසියට අහුවෙලත් වැඩක් නැහැ. ආමි or STF එකටයි මුන් වගේ උන්ව අහුවෙන්න ඕනි. මැරෙන්නම වෙඩි තියන්න ඕනි. තමන්ගෙ වාහනයක් මෙහෙම අරගෙන ගිහාමයි දැන් මෙතන ලොකු ටෝක් දෙන උන්ට හික් ගෑවෙන්නෙ. එතකන් පොර ටෝක් දි දී හිටපල්ලා
Hela Jaana Athi Niyama Bauddayo.ඒ මදිවට තව මාස්ක් එකකුත් දාගෙන කොරෝනා හැදෙයි කියල.
(උබල දැක්කද මෝට බයික් එකේ බුදු පිළිමයක් අලවලා.)![]()
කපලා කියන්නෙ මැරෙන්න කපල ද තුවාල කරල ද?
මේ යන විදියට ලග බෝම්බයක් වත් තියාගෙන තමයි පාරට බහින්න වෙන්නෙ
------ Post added on Nov 30, 2023 at 11:53 AM
ඕක තමයි උඹත් මමත් වෙන එවුනුත් කරන්නේ ගිහින් බලලා ඉල්ලන් පු# ටින්කිරි ගාගන්න වෙන සීන් එකක් නම් මාරුවෙනවා එහෙම නැතුව උදව්වක් කරන්න පුළුවන් තැනක් නම් ගොඩක් උන් උදව්වක් කරනවාගිහින් බලනවා