මුන්ගෙන් එකෙක් තමයි අපිට හිට්ලර් කෙනෙක් ඕනේ කිව්වේ.. අන්න ඌ මොකාද දන්නවද? වරකාගොඩ ඤාණරතන ඉස්සර ධර්මරාජේ ඉගැන්නුවා අපේ සීයත් එක්ක මේ ළගදිත් ගියා බලලා එන්න, සුපිරි මොළයක් තමයි ඔය එක එකාට කඩේ ගියාට ඉන්න තැන පවා හුගක් සරලයි