පිනට උපාධි දෙන තෑන් කොහෙද බන් තියෙන්නේ? අපිටත් දෙක තුනක් ගන්නපිං උපාධි කඩේ බම්ප්
ආණ්ඩුවෙන් නිකන් උපාධි දුන්නේ නෑ මෙච්චර කල්.. බදු මුදල් වියදම් කරලා නිකන් ඉගෙන ගන්න දුන්නා.. දෑන් සල්ලි අරන් උගන්නන එකේ වරද මොකක්ද ?කොතලාවල පනත කියන්නේ ආණ්ඩුවෙන් සල්ලිවලට උපාධි දෙන එක නීත්‍යානුකූල කරන්න ආපු පිල්ලියක්