මහ බලයක ලකුණු

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    187178206-311380607093385-8544106444959981362-n.jpg
     
    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    ගුණාත්මක පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙන එකේ අවුලක් නෑ .
    සාමාන්‍ය විශ්ව විද්යාල මිලිටරිකරණය කරන්න ඕනෙත් නෑ ..
    දැන් ඔය පනතෙන් දැනට තියන විශ්ව විද්‍යාල වලට අදාලවන නීති ගෙන්න පුලුවන් ද බන් ??
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    සයිටම් මුදලාලිට කරන්න බැරි උන දේ හමුදාව දාල කරන්න යනවා. දැන් ලංකාවම ඉන්ජෙක්ෂන් චූන් එකේ ඉන්නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    අනුරයා වැකීන් එක ගත්තෙ පාරට බහින්න බලාගෙන වගේ. පව් උගෙ පස්සෙ යන අහින්සකයො සෙට් එක.
     
    • Haha
    Reactions: chethana kalan

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    කොතලාවල පනත කියන්නේ ආණ්ඩුවෙන් සල්ලිවලට උපාධි දෙන එක නීත්‍යානුකූල කරන්න ආපු පිල්ලියක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොතලාවල පනත කියන්නේ ආණ්ඩුවෙන් සල්ලිවලට උපාධි දෙන එක නීත්‍යානුකූල කරන්න ආපු පිල්ලියක්
    ආණ්ඩුවෙන් නිකන් උපාධි දුන්නේ නෑ මෙච්චර කල්.. බදු මුදල් වියදම් කරලා නිකන් ඉගෙන ගන්න දුන්නා.. දෑන් සල්ලි අරන් උගන්නන එකේ වරද මොකක්ද ?
     
    • Like
    Reactions: Tyrion Lannister